"ඔම්මා...... ඔම්මා මාත් එක්ක තාම තරහද... ඔම්මා නූනා කෝ..."
".........................
"ඔම්මා.. අපි යන් ජේනිව බලන්න... මං එයාට වැරද්දක් කරේ නෑනෙ ඔම්මා..."
"කෙල්ලෙක් ව බන්දලා දුන්න ගමන් එයාලා ගාවට යන සිරිතක් තියෙනවද හේසොක්.."
"ඔම්මා ඉතින්.. "
"මං තරහා නෑ හේසොක්... ජිමින් ගැන මං දන්නවා.... ජීවූ උදේම ශොප් එකට යන්නැති... එන්න breakfast ගන්න...."
ඊයේ Wedding එක ඉවර වෙලා ගෙදර ආපු වෙලාවෙ ඉදන් ජේහොප් එක්කවත්.. ජීවූ එක්කවත් ඔම්මා කතා කරන්නෙ නැතුව ආවෙ... ඒත් ඔම්මා කෙනෙකුට බෑ තමන්ගෙ ලමයි එක්ක කතා නොකර ඉන්න..... ජේහොප් කොච්චර ජෙයිනුට ආදරේද කියලා ඔම්මා දන්නවා.... ජේහොප් ලෑස්ති වෙලා හිටියෙ ඔෆිස් එකට යන්න.... ඔම්මා පස්සෙන්ම ඇවිත් dinning table එකට ඇවිත් ඔම්මා breakfast එක දෙනකන්.. 4neka ඔබ ඔබ ඉන්නෙ....
📲.......
"Hello, ගුඩ්මෝනින්... ඔව් කියන්න...."
"සර්... අපි us වල ඒ අයින් කරන්න කිව්ව ඔක්කොම් contract අයින් කරනවද..."
"මං එකපාරක් කිව්වනෙ.. එදාම කිව්වා... ඒකෙ ඔක්කොම අයින් කරන්න.. කිසිම විදිහකින් කිසිම සම්බන්දයක් ඕන්නෑ...."
"ඒත් සර්..."
"දැන් තමුසෙ මට උගන්නන්න එනවද.. ඇයි ඒකෙ ලොස් එක ගැන බලනවද.. ඔය පුංචි පුංචි ලොස් වලින් මට වැඩක් නෑ... කියපු දේ කරනවා...."
"ඕකේ සර්.. සොරි සර්...."
උදේම ආපු call එක නිසා ජේහොප්ට තරහා ගිහින් තිබුනෙ.. ඔම්මා පාඩුවෙ ඇවිත් breakfast එක බෙදුවා.. ජේහොප් වෙනදා වගේම කරේ කන ගමනුත් 4neka ඔබ ඔබ හිටපු එක...
___________________
👋
"Dad........ඇයි මේ..."
"තමුසෙ ගැන ලැජ්ජයි මට ඩේව්... තමුසෙට වෙන කෙල්ලො හිටියෙම නැද්ද..."
"ඩෑඩ් මොනාද කියන්නෙ..."
"ජේහොප්.. අපෙත් එක්ක තියෙන ඔක්කොම ගනුදෙනු කැන්සල් කරලා.. නවත්තලා දාලා..... තමුසෙ එදා ඒ කරලා තිබ්බ මෝඩ වැඩෙ නිසා...... ඒ ඩේව්....."
YOU ARE READING
DESTINY ᥫ᭡ PJM|ˢⁱⁿʰᵃˡᵃ
Fanfiction"ඇගේ ඉරණම විසින් ඇයට තිළිණ කල වටිනාම වස්තුව නම් ඒ ඔහුයි.." TRUE LOVE IS NEVER END❤️<3