"හ්‍යුන්........."
Emergency Unit එක ලග පුටුවක ඉදගෙන දනිස් දෙකෙ වැලමිට ගහන් කොණ්ඩෙ අතින් ඇදගෙන ඇස් දෙකත් පියාන හිටපු ජේහොප් එකපාරටම ඇස් ඇරියෙ ජේනි කතා කරපු නිසයි...
"කෑවද...ජේනී..."
"ම්ම්....."
"ආයිශ්.. ජේහොප් මේ බොරු කියන්නෙ.. මේ කෙල්ල කෑවෙ නෑ..."
"අයිගෝ.. ජිමින්..."
"ජිමින් ගුටිත් කනවා එහෙනම්..."
"හ්‍යුන්ගෙ නංගිනෙ ඉතින්....."
"හ්‍යුන්.. ඔම්මව බැලුවද.. ඔම්මට සිහිය ආවද කොහොමද හ්‍යුන්.. අනෙ මං එයාව බලන්න යන්නද.."
"හෝව්.. හෝව්.. ඔම්මව මං දැන් බලලා ආවෙ.. ඔම්මට දැන් සිහිය ආවෙ ජේනියා.. බය වෙන්න දෙයක් නෑ.. ම්ම්.."
"ඇත්තමද..."
"ම්ම්...."
ජේනිත් ජේහොප් ලගින්ම වාඩි වෙලා ලොකු හුස්මක් සැනසීමෙන් ගත්තා. ඒත් තාමත් මොක්ක්දො ලොකු කල්පනාවක ඉන්න ජේහොප්ගෙ අතක් ජේනි ඇල්ලුවම ජේහොප් බැලුවෙ එයා දිහා බලන් ඉන්න ජේනිව.
"හ්‍යුන්.. ඇයි ඔහොම ඉන්නෙ..."
"ආහ්හ්හ්... ආනී.. ආනී.. මොකුත් නෑ... ම්ම්.. කෝ එන්න.."
ජේහොප් කෙල්ලගෙ නහයට ඇගිල්ලකින් පොඩි තට්ටුවක් දාලා.. කෙල්ලගෙ උරහිස් වටේ අත යවලා ලගට අරගත්තා...
After 2 weeks >>>>>
"ජීවූ මං හොදින්.... දරුවෝ...."
"ඔම්මා ඔයා ඔහොම කියලා බෑ.. ජේනි ආවොත් ඔම්මට බැනුම් අහන්න වෙයි දන්නවනෙ..."
"කෝ මගෙ කෙල්ල ආවද..."
"ආ.. නෑ ඔම්මා.. ඒ දෙන්නා මේ ටිකේම මෙහෙනෙ ඉදියෙ.. ජිමින්ටත් මේ week එකෙ important වැඩ වගයක් තියෙන නිසා ඔෆිස් යන්න වෙලා..."
"ජීවූ.. ජිමින් ජේනී.. සතුටින් ඉන්නවා නේද.."
"ඔව් ඔම්මා... ඒ දෙන්නා අපි හිතුවටත් වඩා ගොඩක් ආදරෙන් ඉන්නෙ...."
"මට ඒ ඇති.. ජීවූයා..."
"කෝ කෝ ඔම්මා මේක ඉක්මනට බොන්නකො. තව ටික්කින් බෙහෙත් බොන්නෝන..."
KAMU SEDANG MEMBACA
DESTINY ᥫ᭡ PJM|ˢⁱⁿʰᵃˡᵃ
Fiksi Penggemar"ඇගේ ඉරණම විසින් ඇයට තිළිණ කල වටිනාම වස්තුව නම් ඒ ඔහුයි.." TRUE LOVE IS NEVER END❤️<3