Time skip
දැන් වෙලාව හවස තුනට ලඟයි...ටේ දැන් ඉන්නෙ ජියෝන් මැන්ශන් එකේ ගේට් එක ගාව....මින් මැන්ශන් එකේ ගේට් එක වගේම උසට හදල තිබුණු ගේට් එකෙන් පොඩ්ඩක්වත් නොඅඩු ගාම්භීර බවකුත් දිස් උනා....
මින් මැන්ශන් එකේ වගේම වටේට ලොකු උසම උස සුදු පාට තාප්පෙකින් වට වෙලා තිබුනු ජියෝන් මැන්ශන් එකෙන් ඇතුළෙ මිනිස් වාසයක් තියේද කියලවත් පෙනුන්නෑ!! ඒ තරමට ඒ බිත්තිය උසයි!!
ආයෙමත් මිසිස් මින් දුන්නු කොලේ දිහා බලපු ටේට එක පාරට හිනාවක් ගියේ මෙහාට එන්න කලින් මින් මැන්ශන් එකෙන් පිටත් වෙනකොට ජිමින් කරපු වැඩ ටික මතක් වෙලා....
Flashback
මිසිස් මින් ටේමින් දෙන්නට දවල් කෑමෙනුත් සංග්‍රහ කරල තේත් පොවල ඉවර උනාට පස්සෙ තමයි ටේට ජියෝන් මැන්ශන් එකට යන්න දුන්නෙ...
🌼 කොහේ ගියත් කාල ඉන්නෝන...
A/N :- ඕතර්ගෙ තියරිය
ඕක තමා මිසිස් මින් ඒ වෙලේ ටේට කිව්වෙ...
කොහොම හරි කාලා බීල කතා කරලා ඉවර වෙලා ටේ ජියෝන් මැන්ශන් එකට යන්න කියලා මින් මැන්ශන් එකෙන් එලියට බැස්සා...
ඒත් එකපාරට ටේට දැනුනා තමන්ව පොඩ්ඩක් ඉස්සරහට විසි වෙලා ගිහින් පිටට බරකුත් පැටවෙනවා....ඒ කවුද කියලත් ටේ දන්නවා...
🐯 ආශ්...ජිමිනෝ...බහිනෝකො බම් ටෝ බරයි....
🐥 අනේහ් පල යම්න...
එහෙම කියපු ජිමින් ටේගෙ පිටෙන් බැහැල ටේගෙ ඉස්සරහට ඇවිත් ආයෙමත් ටේව තදින් බදාගෙත්තෙ පරිස්සමෙන් යන්න කියන්න වගේ....
🐯 මොකද ජිමිනෝ මේ?!
🐥 එහෙට ගියාම කෝල් එකක් දෙන්න හරිද?
🐯 හරි හරි දෙන්නම් :)
🐥 හොඳට කෑම කන්න හරිද?
🐯 හාකො.හැබෑ මට ඔයාගෙ එග් සැන්ඩ්විච් එකනම් මිස් වෙයි
හිනා වෙලා ටේ කිව්වම ජිමින් තවත් තදින් ටේව බදාගත්තා...
🐥 මාව බලන්න එන්න හොඳේ...
🐯 හරි එනව බම්...ඔහේ නිකන් කතා කරන්නෙ මන් මේ වෙන රටකට යනව වගේනෙ...
YOU ARE READING
𝗛𝗶𝘀 𝗕𝗮𝗯𝘆𝘀𝗶𝘁𝘁𝗲𝗿 | 𝐓𝐀𝐄𝐊𝐎𝐎𝐊
FanfictionTemporarily Onhold!! 🐯 මොකක්!!!!ඔයාලගෙ පොඩි පුතාව බේබිසිට් කරන්න!!!!මේ මන්!!! ___________________________________________________ 🐰ටේහ්යොන්ගීඊඊඊඊඊඊඊඊ..........මේ කලිසම අන්දන්නකෝඕඕඕඕඕ......... • 𝖳𝗈𝗉 𝖳𝖺𝖾 • 𝖡𝗈𝗍𝗍𝗈𝗆 𝖪𝗈𝗈𝗄 • 𝖥𝗅𝗎𝖿𝖿𝗒...