ඒත් උනේ නොහිතපු දෙයක්!!
දොර ඇරගෙන කවුරුහරි ඇතුළට ආපු පාරට ටේ බය උනා...බය උනාමත් නෙවෙයි එයා කලබල උනා...මොකද ඉතින් එයා ඉන්නෙ ටවල් එක පිටින්නෙ...ඉතින් එක පාරට අනිත් පැත්ත හැරුණ පාර එහෙම්මම මූණ ගිහින් ඇනුනෙ බිත්තියෙ...
🐯 ඌහ්...
නහයත් අල්ලන් හෙමීට අනිත් පැත්ත හැරුණු ටේගෙ ඇඹුල් වෙච්ච මූණයි රතු වෙච්ච නහයයි දැකල ආපු කෙනාට බකස් ගාල හිනාවක් ගියා...
? :- හිහ්හිහ්හිහී(වීදුරුවක් අතුල්ලන සද්දෙ ඈ)
🐯ඔයා හරි නරකයි ජින් හ්‍යුන්ග්...
🐹 හිහ්හිහ්හිහී(වීදුරුවක් අතුල්ලන සද්දෙ) හම්මේ....ටේහ්...මූණ ගිහින් බිත්තියෙ වැදුන හැටි වීඩියෝ කරන්න වටිනවා...හම්මේහ්...
ඇතුළට ඇවිත් තිබ්බෙ ජින් හ්‍යුන්ග්...එයා දොර ඇරගෙන ඇතුළට එනකොටම ටවල් එකක් ඇදගෙන හිටියෙ ටේ ගිහින් බිත්තියෙ ඔලුව වද්දගත්ත විදියට නම් ජින්ගෙ හිනාව හිර කරගෙන ඉන්න එක අමාරු වෙන්න ඇති....
🐯හුම්ම්....හරි නරකයි...ඒක නෙවේ,මැනර්ස් දන්නැද්ද ජින් හ්‍යුන්ග් කාමරේට එනකොට තට්ටු කරල එන්න...
තාමත් මූණ ඇඹුල් කරන් ටේ රවල ඇහුවම ජින් හිනාව නවත්තල එයත් රවල බැලුවා ටේ දිහා...
🐹ඒ ඒමද මහත්තයා හිතන් ඉන්නෙ...මන් දැන් කීයෙ ඉඳන්ද දන්නවද දොරට ගහන්නෙ...ගහල ගහල බැරිම තැන තමයි දොර කඩල හරි ඇතුළට යනව කියල හිතාගෙන පොඩි තල්ලුවක් දැම්මෙ...ඒත් එක පාරින්ම දොර ඇරුනා...ඉතින් මාත් ආවා...
ජින් රව රවම විස්තර කරද්දි,
🐯එතකොට මන් ඊයෙ රෑ දොර ලොක් කරල නැද්ද?
ටේ තමන්ගෙන්ම අහගත්තා...
🐹 ඒකනෙ...දොර ලොක් කරන්නෙ නැතුව ටවල් එහෙකුත් ඇඳගෙන ඔහොම ඉද්දි වෙන කවුරුහරි මෙහෙ වැඩ කරන කෙල්ලෙක් එහෙම ආවනම් නූල් බඳින්න වෙන්නෙ...
🐯සැක් විතරක් වස ලැජ්ජාව...
හරි කමන්නෑ...ඒක ඉවරයි...ඒත් ජින් හ්‍යුන්ග් මොකෝ උදේ පාන්දර එක පාරට මේ පැත්තට ආවෙ...වැදගත් දේකටද?
YOU ARE READING
𝗛𝗶𝘀 𝗕𝗮𝗯𝘆𝘀𝗶𝘁𝘁𝗲𝗿 | 𝐓𝐀𝐄𝐊𝐎𝐎𝐊
FanfictionTemporarily Onhold!! 🐯 මොකක්!!!!ඔයාලගෙ පොඩි පුතාව බේබිසිට් කරන්න!!!!මේ මන්!!! ___________________________________________________ 🐰ටේහ්යොන්ගීඊඊඊඊඊඊඊඊ..........මේ කලිසම අන්දන්නකෝඕඕඕඕඕ......... • 𝖳𝗈𝗉 𝖳𝖺𝖾 • 𝖡𝗈𝗍𝗍𝗈𝗆 𝖪𝗈𝗈𝗄 • 𝖥𝗅𝗎𝖿𝖿𝗒...