එක පාරටම-
🌺දෙවියනේ කුක් ඔය දරුවට බෙල්ලෙ අමාරුවක් හැදෙයි ළමයෝ!!!
එක පාරට දොර ඇරගෙන ආපු මිසිස් ජියෝන් මේ ඩබල ඉන්න විදිය දැකල ඔහොම කෑගහපු පාර තා පොඩ්ඩෙන් කුක් බිමට වැටිල පස්සත් බිම ඇනෙනවා...
හැබැයි වාසනාවට වගේ ටේ කුක්ව තද කරල අල්ලන් ඉඳපු නිසා ඔයින් බේරුණා...
🐰මොකද ඔම්මා කෑගහන්නෙ...තා පොඩ්ඩෙන් උයාගෙ සූටි පුතාගෙ පස්ස බිම ඇනිලනෙ නවතින්නෙ...
🌺පස්ස තමා දැන් ඇනෙන්න තීන්නෙ...බහින්න ටේගෙ බෙල්ලෙන් දැන්ම!!
🐰අනේ ඔම්මා මොකක්ද අයියෝ!!
🌺ඔය දරුවට අමාරු ඇති කුකී බහිනව පහළට....
🐰බැහ්...
මිසිස් ජියෝන්ටත් ගස්සල කුක් ටේගෙ බෙල්ල තවත් බදාගත්තා...
🌺 කැමති වෙලාවක බහින්න එහෙනම්...මන් මේ ආවෙ මන් අපේ යූනාලගෙ ගෙදර යනවා කියල කියන්න...යූනා කිව්ව අපි හෙට යන එකේ අද එහෙ පොඩි ටී පාටි එකකට එන්න කියල....මන් මේ ඔයාගෙ අප්පවත් අර මීටිමෙන් ගලෝගෙන එහෙ යන්න හැදුවෙ...අපි එන්නෙ හවස් වෙලා හරිද කුකී....අනික යූනා කිව්ව ජිමින් එයාට මොකක්දෝ රස කේක් එකක් හදන්න කියල දෙනව කියල...මාත් බැලුවෙ ගිහින් ඒක බලල පොඩ්ඩක් ඉගෙන ගන්න...
🐰අනී ඔම්මා ආයි නම් කේක් හදන්නෙපා
🌺ඇහ්...මොකක්ද කිව්වෙ කුකී!!දැන් ඔයා කියන්නෙ මගේ කේක් රස නෑ කියලද!!
🐰අනේ අනේ නෑ ඔම්මා මන් කිව්වෙ ඔයාගෙ සුමුදු සුකුමාල අත් දෙක කලු වෙයිනෙ ඔය කේක් හදන්න ගිහින්...ඒ නිසා...
🌺අහ්...ඒක මිසක්....හරි එහෙනම් කුකී අපි යනවා....හ්‍යුන්ග් ඉන්නව ඔෆිස් රූම් එකේ කරදර කරන්නෙපා එයා තමයි අර මීටින් එක බලන්නෙ...ආ..ටේ හ්‍යුන්ග්ටත් කරදර කරන්නෙපා හරිද...නැනී අජුම්මා ජූස් හදනවා...තව ටිකකින් ගෙනත් දේවි...
🐰ඕකේහ්👍
🌺ටේ එහෙනම් පරිස්සමෙන් ඉන්න...අපි හවස් වෙද්දි එනව හරිද....
YOU ARE READING
𝗛𝗶𝘀 𝗕𝗮𝗯𝘆𝘀𝗶𝘁𝘁𝗲𝗿 | 𝐓𝐀𝐄𝐊𝐎𝐎𝐊
FanfictionTemporarily Onhold!! 🐯 මොකක්!!!!ඔයාලගෙ පොඩි පුතාව බේබිසිට් කරන්න!!!!මේ මන්!!! ___________________________________________________ 🐰ටේහ්යොන්ගීඊඊඊඊඊඊඊඊ..........මේ කලිසම අන්දන්නකෝඕඕඕඕඕ......... • 𝖳𝗈𝗉 𝖳𝖺𝖾 • 𝖡𝗈𝗍𝗍𝗈𝗆 𝖪𝗈𝗈𝗄 • 𝖥𝗅𝗎𝖿𝖿𝗒...