Don't leave

511 122 35
                                    

ටේහ්‍යුන්ග් ජන්කුක්ව හොයාගෙන කුස්සිය පැත්තට යනකොටත් ජන්කුක් නැනී අජුම්මා එක්ක කියව කියව කේක් කැල්ලකුත් අතේ තියන් ඉන්නවා...

🐯ආ කුක් මෙතනද හිටියෙ...

නැනී අජුම්මා එයාගෙ පොඩි කාලෙ රස කතාවක් ගැන කියෝ කියෝ ඉන්නකොට ටේ කතා කරහම ටේ දිහා රවල බලපු ජන්කුක් අනිත් පැත්ත බලාගත්තා...

🧓හයියෝ පොඩී..තාම තරහද මේ දරුවා එක්ක...

🐰ඕහ්!!

ජන්කුක් අහක බලාගෙනම තව කේක් කෑල්ලක් කටේ දාගන්න ගමන් කිව්වා..

🧓බලන්නකො චූටී...මන් කිව්වා ගිහින් යාලුවෙන්න කියල...අහන්නෑනෙ...

🐯ඒකනෙ අජුම්මා...හුම් හුම් කමන්නෑ ඉතිම්...කවුරුත් මට ආදරේ නෑනෙ..මන් යනෝ ජිමිනී වැඩ කරන තැනට...

ටේ හොරැහින් ජන්කුක් දිහා බලන ගමන් දුක මූණකුත් හදන් අජුම්මට කිව්වම අජුම්මාත් ටේගෙ වැඩේ තේරුම් ගෙන කපටි හිනාවක් දාගත්තා...

🧓ඔව් පුතා..පුතා කැමතිනම් ජිමින් පුතා වැඩ කරන තැනට යන්න..මෙහෙ ඉන්න එකෙක්ටවත් ගානක් නෑනෙ පුතා ගැන..යන දවසට කියන්න මන් පුතාට කේක් එකක් හදල දෙන්නම්...

නැනී අජුම්මාත් එයාගෙ උපරිම රංගන හැකියා ටික දාල කිව්වා...

🐯මන් අදම යනවා අජුම්මා..ආයි කේක් හදන්න ඕන්නෑ..මට ඔය කේක් එකෙන්ම කෑල්ලක් දෙන්නකූ...මන් යනෝ බෑග් පැක් කරන්න..මට බෑ මෙහෙ ඉන්න..මෙහෙ කාටවත් මාව වැඩක් නෑ ඔම්මා...

ටේ අඬන්න වගේ කිචන් එකට ඇතුල් වෙන තැන තියෙන කණුව බදාගෙන කියවන්න ගත්තෙ ඇතුළින් හිනා වෙන ගමන්...

🐰අනේ ටේටේ හ්‍යුන්ගී...මාව දාල යන්න එපෝ...සොරි අනේ...මන් හිතල නෙවෙයි හ්‍යුන්ගිව රිද්දුවෙ..අනේ යන්න එපාහ්..මන් කා එක්කද ට්‍රී හවුස් එකට නඟින්නෙ? කා එක්කද් නැනී අජුම්මගෙ බ්‍රවුනීස් බෙදාගන්නෙ? ඔම්මල ගියාම මාව බලාගන්නෙ කවුද? අනික ඔයාගෙ ඩක්කුවෙ සයිස් එක දැනගන්නකල් මන් ඔයාට යන්න දෙන්නෙත් නෑ...

ටේ අඬන්නෙ ඇත්තටම හිත රිදිල කියල හිතපු ජන්කුක් අතේ තිබ්බ කේක් කෑල්ලත් එහෙම්ම පිඟානට අත ඇරල ගිහින් ටේගෙ බෙල්ලෙ එල්ලිලා සොරි කියන්න ගත්තා...

𝗛𝗶𝘀 𝗕𝗮𝗯𝘆𝘀𝗶𝘁𝘁𝗲𝗿 | 𝐓𝐀𝐄𝐊𝐎𝐎𝐊Wo Geschichten leben. Entdecke jetzt