🌺 ජන්කුක්!!මොකද දරුවෝ මේ?!
මිසිස් ජියෝන් කෑගහපු පාරට කෑම මේසෙ හිටපු ඔක්කොම ජන්කුක් දිහා බැලුව වගේම හෙමින් හෙමින් පඩි පෙල බැහැ බැහැ ආපු ටේත් දඩි බිඩි ගාල කෑම මේසෙ ගාවට ආවා....
ඔක්කොම ජන්කුක් දිහා බලන් හිටියා උනාට ජන්කුක් නම් හිටියෙ මේ ලෝකෙ නෙවෙයි කියල එතන ඉන්න ඔක්කොටම තේරුණා...
🐯ජන්කුක්?!
🦝චූටි පුතා?!
🐹ඒයි කුකී?!
🌺ජියෝන් ජන්කුක්!!!!!
කොලුවට කතා කරල කරල එපා වෙලා ඉඳපු මිසිස් ජියෝන් මැන්ශන් එකම දෙදරන්න ජන්කුක්ගෙ නම කියල කෑගැහුවම පාන් පෙත්තක් එක අතක තියන් ඒකට පිහියෙන් බටර් ගාල පාන් පෙත්ත පැත්තකින් තියල පිහිය කකා වෙනම ලෝකෙක ඉඳපු ජන්කුක් ගැස්සල මේ ලෝකෙට ආවා....
(AN :- කියපු සීන් එක තේරුනාද මන්දා🙂ජන්කුක් හිටියෙ පිහිය කකා ඈ🙂)
🐰ඈහ්!!කවුද ගිලෙන්න යන්නෙ!!ජන්කුක් ටු ද රෙස්කිව්!!
කියල කෑ ගහපු පාර නම් මිසිස් ජියෝන් ගිහින් ජන්කුක්ගෙ ඔලුවට හොඳවැන් පාරක් දුන්නා...
🌺මොකක්ද චූටි පුතා වෙලා තියෙන්නෙ??කවුරුත් ගිලෙන්න ගියේ නෑ...ඔයා තමා වෙන ලෝකෙක ගිලිලා පිහියක් කටේ ගහන් හිටියෙ...අනේ අම්මප මේ කොලුවට...පිහිය කටේ එහෙම ඇනුනනම්....කියල වැඩක් නෑ මෙව්ව ගැන...පරිස්සමට ලොකු මහත් කරල මැණිකක් වගේ බලාගන්නවා..කොහෙද මේ කොලුවට කිසි ගානක් නැති හැටි...හරියට කෑම දෙන්නෑ වගේනෙ පිහියක් කටේ ගහන් හිටියෙ.....
....එගහ්ව්බ්ජෛද්ම්ලෛව්බෙඝ්වෙහ්ජ්ව්ජ්ජ්ව්බ්ක්ද්ඔහෝම දිග........රැප් එකක් කියාගෙන කියාගෙන ගියේ කෑම මේසෙ හිටපු මිස්ටර් ජියෝන්උයි ජිනුයි කොම්පියුස් මූඩ් එකෙන් හිටගෙන ඉන්න ටේයි කලකිරිල වගේ බලන් ඉද්දි....
🐯හම්මේ...ජින් හ්‍යුන්ග්ට එයාගෙ රැප් හැකියාව ලැබිල තීන්නෙ සේහි ආන්ටිගෙන්ද කොහෙද...
හෙමීට තමන්ටම මුමුණ ගත්තු ටේ ආයිමත් රැප් කිය කිය බනින මිසිස් ජියෝන් දිහාත්,මොකටද මේ බනින්නෙ කියල හිතාගන්න බැරුව ඉන්න ජන්කුක් දිහාත් බැලුවා....
YOU ARE READING
𝗛𝗶𝘀 𝗕𝗮𝗯𝘆𝘀𝗶𝘁𝘁𝗲𝗿 | 𝐓𝐀𝐄𝐊𝐎𝐎𝐊
FanfictionTemporarily Onhold!! 🐯 මොකක්!!!!ඔයාලගෙ පොඩි පුතාව බේබිසිට් කරන්න!!!!මේ මන්!!! ___________________________________________________ 🐰ටේහ්යොන්ගීඊඊඊඊඊඊඊඊ..........මේ කලිසම අන්දන්නකෝඕඕඕඕඕ......... • 𝖳𝗈𝗉 𝖳𝖺𝖾 • 𝖡𝗈𝗍𝗍𝗈𝗆 𝖪𝗈𝗈𝗄 • 𝖥𝗅𝗎𝖿𝖿𝗒...