Cleaning the room pt.2

609 123 31
                                    

ටේ සිංදුව ඉවර කරනවත් එක්කම,

දෙන්නෙක්ගෙ අත්පුඩිය සද්ද ඇහුණා...ටේට එක පාරට හිතාගන්න බැරි උනා....එක්කෙනෙක්ගෙ එක නම් ජන්කුක්ගෙ කියන්න පුලුවන්...ඒත් අනික් එක?ටේ එක පාර බැලුවෙ දොර දිහා...

? :- වාව් ටේ...ඔයා ගොඩක් ටැලන්ටඩ්නෙ



































🐯අහ් අන්කල්...මන් බැලුව කවුද කියල...

🦝ඇත්තටම ගොඩක් ලස්සනයි ටේ...

මිසිස් ජියෝන් කිව්වෙ දොරේ උළුවස්සට හේත්තු වෙලා තාමත් අත්පුඩි ගහනගමන්....

🐯හීහී...මන් හිතුවෙ අන්කල්ලා යන්න ඇති කියලා...මිසිස් ජියෝන් කිව්වා ඔයාල මින් මැන්ශන් එකට යනව කියල....

🦝ඔව් දරුවෝ...දන්නැද්ද ගෑනු අයගෙ හැටි...මට මීටින් එකේ ඉන්න දෙන්නෙත් නැතුව ඇදගෙන ඇවිත් මට ලෑස්ති වෙන්න කිව්වා...මාත් ඉතින් ලෑස්ති උනා...දැන් එයා නෑ....

🐰සුවර් එකට ඔම්මා එයාගෙ සුපුරුදු වැඩ ටික කරනවා ඇති...

🦝ඔව් ඔව් කුකී ඒක තමා මාත් බැලුවෙ....

🐯සුපුරුදු වැඩ?

🐰ආ..ඔය කොන්ඩෙ අයන් කරන එක...පර්ෆියුම් ගහන එක...පැය ගනන් මේකප් උලාගන්න එක...තා මොනාද?

🦝ඇයි ඇඳුම් තෝරන එක...

🐰ආ ඔව් ඔව්...ඔන්න ඔව්වා තමයි...ගෙදර ළඟ කඩේට ගියත් ඔම්මා ඔය ටික කරන්නනම් අමතක කරන්නෑ...

🌺 ආ එහෙමද මහත්තයා....

ටේකුක්ජීවූ තුන්දෙනාම ගැස්සිලා ගියේ මිසිස් ජියෝන් එක පාරට කාමරේ අස්සට ඔලුව දාල එහෙම අහපු පාරට...

🦝ආ හනී..ආවද?

🌺හුම්ම්..ඔව් ඔව් ආවා...මොනාද දැන් මන් ගැන කියෝ කියෝ හිටියෙ අප්පයි පුතයි...

🐰ආ මේ මුකුත් නෑ ඔම්මා..අපි මේ ඔයාගෙ ලස්සන ගැන ටේටේට පොඩ්ඩක් විස්තර කලා...

ජන්කුක් එහෙම කිව්වම මිසිස් ජියෝන් ඇස් දෙක හීනි කරල ජන්කුක් දිහයි මිස්ටර් ජියෝන් දිහයි බලල hair flip එකක් කලා...

𝗛𝗶𝘀 𝗕𝗮𝗯𝘆𝘀𝗶𝘁𝘁𝗲𝗿 | 𝐓𝐀𝐄𝐊𝐎𝐎𝐊Onde histórias criam vida. Descubra agora