House Tour

733 142 16
                                    

ලොකු සද්දයක්!!!















වීදුරුවක් බිඳෙන!!
















වෙච්ච දෙයින් කුක් බය උනා වගේම ඊට වඩා ටේ බය උනා කිව්වොත් හරි....මොකද දැන් එයාල ඉන්න ඉරියව්ව කවුරුහරි දැක්කොත් ඕන්නැති ඒව හිතන්න පුළුවන් නිසා වගේම ජොබ් එකත් ගහලා යන්න පුලුවන් නිසා...ඇත්තටම වෙලා තිබ්බෙ එච්චර බය වෙන්න ඕන දෙයක් නෙවෙයි ටේගෙයි කුක්ගෙයි දැඟලිල්ල වැඩි නිසා ටේගෙ අත වැදිලා සයිඩ් කබඩ් එක උඩ තිබුණු ලෑම්ප් ශේඩ් එක බිම වැටිලා තිබුණා....

ඒක එච්චර දෙයක් නෙවෙයි උනාට ටේ දැන් දන්නවා සද්දෙ මොකක්ද බලන්න ගෙදර ඉන්න මහ සේනාවම ටිකකින් මෙතෙන්ට එනවා කියල....ඉතින් ටේ තාමත් ලෑම්ප් ශේඩ් එක දිහා බලන් තමන්ගෙ උකුල උඩ ඉඳන් තමන්ගෙ සිප් එක අරින ගමන් ඉන්න ජන්කුක්ව එහාට කරන්න ආයි ෆුල් ට්‍රයි එක දුන්නා....

🐯 බහින්නකො ජන්කුක්!! කවුරුහරි ආවොත්!!

🐰 ආපුදෙන් ඉතින් මට මොකද...

ගානක් නැතුව කිව්ව ජන්කුක් ඊලඟට කරපු දෙයින් ටේගෙ හුස්ම හිර උනේ නැති ටික විතරයි....
























එක පාරින්ම ටේගෙ කලිසම පාත් කරපු කරපු ජන්කුක්....
ටේව සෝෆා එකේ ඉද්දිම කොන්දෙනුයි පස්සෙනුයි අත දාල හරි අමාරුවෙන් පිටිපස්ස පැත්ත හැරෙව්වා......
පිටිපස්ස හරවල ටේගෙ කොන්දෙන් අල්ලගෙන......























බොක්සර් එකේ පිටිපස්සෙ දාරය දිගේ අත ගාල යමක් හොයන්න ගත්තා...ටේගෙ මූන දැන් සෝෆා එකට තද වෙලා..අනික එයාගෙ මූණත් රතු වෙලා චෙරි ගෙඩියක් වගේ...

🐰 හම්බුනාආආහ්හ්!!!

🐯 මො-මොක්-කක්ද?!!

ටේ අමාරුවෙන් උනත් ඇහුවෙ තමන්ගෙ කලිසම අස්සෙන් ජන්කුක්ට හම්බුන එච්චර වටින දේ දැනගන්න ආසාවෙන්....

🐰 සයිස් එක!!!

එහෙම කියපු ජන්කුක් එයාගෙ අතට අහු උනු ලේබල් කෑල්ල බලන්න බොක්සරේ වාටිය හරිය පහළට කළාම ටේ තවත් රතු උනේ වෙන කවුරුහරි ටේගෙ මූණ දැක්කනම් ටේට ලෙඩක් කියල බය වෙන තරමටම....

𝗛𝗶𝘀 𝗕𝗮𝗯𝘆𝘀𝗶𝘁𝘁𝗲𝗿 | 𝐓𝐀𝐄𝐊𝐎𝐎𝐊Where stories live. Discover now