There is another one but not here!!

694 135 19
                                    

ඇවිත් හිටියෙ වෙන කවුරුත් නෙවෙයි බට්ලර් ජෝන්....එයාගෙ අතේ තිබ්බ ට්‍රේ එකක ස්ට්‍රෝබෙරි මිල්ක් දෙකකුත් තිබ්බා.....

🦒 මිසිස් මින් මන් ජිමින්ටයි ටේහ්‍යුන්ග්ටයි ජුස් දෙක ගෙනාවා....

ස්ට්‍රෝබෙරි ජූස් එක දැක්ක ගමන් ටේගෙ ඇස් දිලිසුනා රාත්‍රී නුබ ගැබේ තරු කැට දෙකක් සේ....
ටේගෙ ෆේවරිට් ජූස් එක තමයි ස්ට්‍රෝබෙරි මිල්ක් ඉතින් එච්චර සතුටු උනු එක අහන්නත් දෙයක්ද....

🌼 ආ පුතාලා ඔය දෙක ගන්න...ඔයාල ඔව්ව බොනවද දන්නෙ නෑ....කලින් අහන්න බැරි උනා මට මොනාද බොන්නෙ කියල ඒකයි

🐯 නෑ නෑ මිසිස් මින් මන් මෙව්වට හරි ආසයි...තැන්ක්‍යූ

පැනපු ගමන් කියුට් ඇක්ශන් එහෙකුත් දාල ටේ කිව්වම ජිමින්නම් හිතුවෙ මිසිස් මින් ඉස්සරහම එයාලගෙ රෙදි ටික ආයෙමත් ගැලවෙයි කියල....ඒත් ජිමින් හිතුවා වැරදියි

මිසිස් මින් හිටියෙ හරි ලස්සන හිනාවක් දාගෙන ටේ දිහා බලන්...

🌼 අනේ ඔයා හරි කියුට්නෙ...මන් ඔය දෙන්නට දැක්ක ගමන් කැමති උනා...සෝ හැන්සම් බෝයිස්ල දෙන්නෙක් අපෙ ගෙදර ආවම කාටද ආඩම්බර...අපෙ පුතාට බැරි හැටි පොඩ්ඩක් ලස්සනට හිනා වෙලා ඉන්න හුම්ම්....

එහෙම කිව්ව මිසිස් මින් ටිකක් ඉස්සරහට වෙලා ජිමින්ගෙ ඔලුවට තට්ටුවකුත් දාල ටේගෙ කොන්ඩෙත් පොඩ්ඩක් අවුල් කලා...

ටේයි ජිමිනුයි නම් මිසිස් මින්ගෙ මේ හැසිරීමට් ගොඩක් ආස උනා....කවදාවත් අම්ම කෙනෙක්ගෙ උනුහුමක් අත් දැකල නැති ටේමින් දෙන්නට මිසිස් මින් ගාවදි ගොඩක් සමීප බවක් දැනුණා....

🌼 හරි එහෙනම් ඕක බොන ගමන්ම ඔයාලගෙ විස්තර කියන්නකො....

🐥 මන් පාක් ජිමින්...මේ කිම් ටේහ්‍යුන්හ්...අපි දෙන්නටම වයස අවුරුදු 23යි...අපි පොඩි කාලෙ ඉඳල හිටියෙ අනාත නිවාසෙක...අවුරුදු දහඅට උනාම අපි අනාත නිවාසෙන් ඇවිත් එකට අපාට්මන්ට් එකක ජීවත් උනා...

🌼 එතකොට ඔයාල කරපු ජොබ් එක?

🐥 අපි කලින් කැෆේ එකක වැඩ කලා..ඒත් හදිස්සියක් නිසා ඒක වහපු නිසයි අපි තව ජොබ් එකක් හෙව්වෙ...එතකොට තමයි අපි මින් මැන්ශන් එකෙන් දාපු ජොබ් පෝස්ට් එක දැක්කෙ....

𝗛𝗶𝘀 𝗕𝗮𝗯𝘆𝘀𝗶𝘁𝘁𝗲𝗿 | 𝐓𝐀𝐄𝐊𝐎𝐎𝐊Donde viven las historias. Descúbrelo ahora