කතාව මතක නැත්තන් පොඩ්ඩක් උඩ එකට ඔලුව දාල එන්න හීහී🙂👉👈
_________________________________________________
🐯 මේ-මේ-ජන්කුක්👉👈අපිට පුලුවන්ද👉👈අරක👉👈
🐰 මොකක්ද ටේටේ....
🐯 මේ අරක 👉👈
🐰 මොකක්ද...
🐯 අරක අනේහ් 👉👈
🐰 මොකෑ දැන් ඔය අරක කියන්නෙ...
🐯 හයියූ අරක අෆ්ෆා 👉👈
ටේ දැන් ඇඟිලි දෙකත් එකට අතුල්ල අතුල්ල ගාඩ්න් එක දිහා ඇහැ කොනින් බල බල "අරක අරක" ගානො...
🐰 මොකක්ද අප්පා ඔය 'අරක' ට නමක් නැද්ද....
හොඳ හුස්මක් පහලට දාපු ටේ
🐯 අපිට ට්‍රී හවුස් එකට නඟින්න පුලාම්ද? 👉👈
ටේ ඇහැ කොනින් ජන්කුක් දිහා බලන් ඇහුවෙ තාමත් ඇඟිලි දෙක එකට අතුල්ල අතුල්ල...
🐰 මොකක්!!!!
🐰 ඔයාත් ආසද ට්‍රී හවුස්වලට!!!
🐰 වුහූඌඌඌඌ!! අන්තිමේදි මන් කැමති දේවල්වලටම කැමති එක්කෙනෙක් හරි ඉන්නවා....
ටේ නම් ජන්කුක්ගෙ මේ ප්‍රතිචාරෙ ගැන පුදුම වෙලා හිටියෙ...මොකද එයා හිතුවා මෙච්චර ලොකු වෙලා ට්‍රී හවුස් එකට යන්න දඟලන එක ගැන ජන්කුක් එයාට විහිලු කරයි කියල....
🐰 යමූඌඌ අපි ට්‍රී හවූඌඌඌස්ස්ස්ස්.......
ටේගෙ අතිනුත් ඇදගෙන ජන්කුක් දූවලා ගියේ ට්‍රී හවුස් එක හදල තීන ගහ ගාවට...
YOU ARE READING
𝗛𝗶𝘀 𝗕𝗮𝗯𝘆𝘀𝗶𝘁𝘁𝗲𝗿 | 𝐓𝐀𝐄𝐊𝐎𝐎𝐊
FanfictionTemporarily Onhold!! 🐯 මොකක්!!!!ඔයාලගෙ පොඩි පුතාව බේබිසිට් කරන්න!!!!මේ මන්!!! ___________________________________________________ 🐰ටේහ්යොන්ගීඊඊඊඊඊඊඊඊ..........මේ කලිසම අන්දන්නකෝඕඕඕඕඕ......... • 𝖳𝗈𝗉 𝖳𝖺𝖾 • 𝖡𝗈𝗍𝗍𝗈𝗆 𝖪𝗈𝗈𝗄 • 𝖥𝗅𝗎𝖿𝖿𝗒...