..
..
..
..ඕ..හෝ...ඒ කියන්නෙ මෙයාද ඔයාගෙ අලුත් සෙක්ස් පාට්නර්....
හිතුවෙවත් නැති වචන ටිකක් රියාගේ කටින් එලියට පනිනකොට මං ගැස්සිලා ගිහින් වගේ ශැන් ශැන් දිහා බැලුවා....ඒ කිව්වෙ මොකක්ද කියලා හරියට තේරුම් ගන්න බෑ වගේ එයා මගෙ දිහාත් බලලා රියා දිහාත් බැලුවා.....ඒක ඇත්තද කියලා අහන්න වගේ ඇහිපිල්ලමක්වත් නොගහන මගෙ මූන දිහා බැලුවා ..ඒත් ඒ ඇස් දිහා කෙලින් බලන්න හයියක් නොවෙනකොට මං ඇස් හීනි කරලා රියාට රැවුවා..... එයයි මායි අතර රිලේශන් ශිප් එකක් නොවන දෙයක් බැඳීමක් තිබ්බා...ඒක තනිකරම වන් නයිට් ස්ටෑන්ඩ් එකකින් පටන් අරන් ක්ලබ් එක අස්සෙම ගෙව්ව වටිනාකමක් දෙන්න බැරි සම්බන්ධයක් විතරයි ....අඩුම ගානේ යාලුවො කියන්න තරම්වත් බැඳීමක් අපි අතර තිබ්බෙ නෑ...හම්බෙ වෙන්නෙ කොයි වෙලාවෙද මූඩ් එක හොද නම් අපි දෙන්නා සෙක්ස් කලා...සමහර වෙලාවට එයාම කෝල් කරලා මාව ගෙන්නගත්තා....හැගීමක් නැතුව පැය ගානක සතුටක් වෙනුවෙන් අපි දෙන්නා අපේ කැමැත්තෙන්ම එකතු උනා...එයා ඒක විනෝදෙට කරනකොට ඩෙමොන්ස්ලා නිසා ඔලුවට දැනුනු පීඩනේ නැති කරගන්න ඒක කලා.....මොන අවාසනාවකටද මන්දා එකපාරටම එන පැනික් ඇටෑක් එකත් එක්ක මට ඩ්‍රින්ග්ස් අරන්වත් අනිත් පිරිමි වගේ ස්ට්‍රෙස් නැති කරගන්න බැරි වෙද්දි මට කරන්න තිබුනු එකම දේ ඒක විතරයි ...නෑ කියන්න බෑ මං සතුටු උනා...ලෝකෙ විදින්න පුලුවන් උපරිම සතුට මේකයි කියලා හිතාගෙන මං එක දිගට පැය ගනන් වෙලාවක් නොබලා රියාව මට යට කරගත්තා....ශැන් ශැන් මගෙ ජිවිතේට එනකම්ම රියා වගෙම තවත් ගනින්න බැරි තරම් ගෑනු ගොඩක් එක්ක මං මගෙ හැගීම් බෙදාගත්තා....ඒත් කිසිම වෙලාවක හදවතින් නෙවේ ..මං හදවතේ හැගීමකට කියලා ඉඩ දුන්නා නම් ඒ ශැන් ශැන්ට විතරමයි.......
..ඒක ඔයාට අදාල දෙයක් නෙවේ රියා...
..ආ..හ්හ්..ඒකෙන්ම කියන්නෙ මේ පොඩි එකා ඔයාගේ සෙක්ස් පාට්නර් කියන එකනෙ...
..ඔය ඇති රියා..දැනගෙන කතා කරන්න..මෙතන එහෙම මුකුත් නෑ...
...යා.හ් හොරෙන් හොරෙන් සෙල්ලම් දාන්න එපා මයි හැන්ඩ්සම්...මං දැනගත්තත් ඕකට මොනා වෙනවද අනේ..කැරි ඔන් කැරි ඔන්....මං යනවා.....ඕන උනත් ආපහු එන්න බැරි වෙයි වගේ....බට් මට මගෙ බිග් කින්ග්ව මිස් වෙයිනේ....ඒකට නම් සෝ සෑඩ්.....
YOU ARE READING
💓WITH YOU 💓 ( Zy Completed ff)
Fanfictionඅනේ දෙවියනේ...ආයෙත් නම් බෑ..මේ ඉන්නෙ මන් ආදරේ කරපු කොල්ලා නෙවේ...දැන් ඉන්න රාක්ශයා මාව නොමරා මරනවා..... .මං හිතින් දෙවියන් යැද්දත් හැමදාමත් වගේ අදත් මගෙ කන්නලව්ව දෙවියන්ට නෑහි ගියා....... ""උබ මගෙ විතරයි කියන එක මතක තියාගනින් යීබෝ.....""