..
..
..
අතීතය........
Yibo ' s P.O.V°°°°°°°°°°°°°°°
..
..
මං තාමත් ගල් වෙලා ...මට අදහා ගන්න බෑ....මං ජීවත් වෙන එක පුදුමයක් තමයි.....වැදුනු පාරවල් එක්ක....නොදන්න පළාතක පාරක අතෑරලා දාලා ගිය මම අවුරුදු එක හමාරයක් ඇදක ඉදලත් මෙහෙම ඉන්න එක....ඒක අදහා ගන්න බෑ තමා.....මන් මේ වෙද්දි මැරිලා ඒ වයසක ජෝඩුව මාව හොයා නොගත්ත නම්....ඒත් එයා මාව හොයන් එන එක ...ඒක ඉටත් වඩ පුදුමයක්......
..හ්..හෙල්..
...කතා කරලා කාලේ නාස්ති කරන්න එපා මාස්ටර් වන්ග් ...අපි ආයෙමත් යන්න ඕන.....
.......
....
..
..
....
.......ඒ වචනත් එක්ක මගෙ ඇස් තවත් ලොකු උනා....
..යන්න ඕන....කොහෙද...ඔය මොනා ගැනද කියන්නේ හෙල්සින්ග් ...
..මාස්ටර් ව..
..තවත් මාස්ටර් වන්ග් කෙනෙක් නෑ හෙල්සින්ග් ....හිටිය එකම කෙනත් මැරිලා ඉවරයි......ආවෙ මොන හේතුවකට උනත් මං නම් හිතන්නෙ නෑ මාව ඒ තරම් වැදගත් වෙයි කියලා..
..අපි යමු මාස්ටර් ...
..කොහෙටද ඔය යමු කියන්නේ...මට මේ ශින්හේවලින් එහා ජීවිතයක් ඕන නෑ...මං මෙහෙ ජීවත් වෙනවා...මට නැති උනු දේවල් මතක් කරලා තවත් විදවන්න ඕන නෑ.....
හෙල්සින්ග් ඇයි ආවේ නාහම මං බටන් ෆෝන් එක සාක්කුවට දාගෙන ෆාම් එක ඇතුලට යන්න ආපහු හැරුනා...නොකිව්වට එයා දැක්කහම මට ගොඩක් සතුටුයි....මට උදවු කරන්න නෑවීත් එයාට හරි පන පිටින් ඉන්න ලැබුනු එකට මට කියාගන්න බැරි තරම් සතුටුයි....
යන්න ගියත් දෙයක් ආපහු මතක් උනු නිසා මං හැරිලා බැලුවා....
..මගෙ ශැන් ශැන්ට කොහොමද හෙල්සින්ග් ...
..මාස්...
..එයා හොදින් නේද.......මං දන්නෙ එයා ශියෝ ගෲප් එක බාරගත්තා කියන එක විතරයි ...ඊට එහා එයාගේ ෆොටෝ එකක්වත් මට තාම දකින්න බැරි උනා...මං නැතුව හරි එයා සතුටින් ඉන්නවා නේද......
VOCÊ ESTÁ LENDO
💓WITH YOU 💓 ( Zy Completed ff)
Fanficඅනේ දෙවියනේ...ආයෙත් නම් බෑ..මේ ඉන්නෙ මන් ආදරේ කරපු කොල්ලා නෙවේ...දැන් ඉන්න රාක්ශයා මාව නොමරා මරනවා..... .මං හිතින් දෙවියන් යැද්දත් හැමදාමත් වගේ අදත් මගෙ කන්නලව්ව දෙවියන්ට නෑහි ගියා....... ""උබ මගෙ විතරයි කියන එක මතක තියාගනින් යීබෝ.....""