..
..
..
Yibo ' s P.O.V°°°°°°°°°°°°°°°
දවසින් දවස ගෙවිලා යද්දි හිතුවත් එයා මට ලන් වෙයි කියලා උනේ එයා තවත් මගෙන් ඈත් වෙලා ගිය එක.....වැරැද්ද කාගෙද...මට හිතාගන්න බැරි උනා.....එයාගේ එක්සැම්ද...නැත්නම් ඩොන් වෙනුවට මට කරන්න තිබ්බ වැඩ කන්දරාවද...පිටතින් නොබලා ඇතුලාන්තය ගැන බැලුවොත්.... එයා කාටත් හොරා රෑට බැල්කනියට වෙලා ගන්න කෝල්ස්ද...නැත්නම් මගෙ ආදරේ අඩුවක්ද.....මොකක්ද එයා මගෙන් වෙන් වෙන්න හේතුව.....මං තාම හොයනවා.... එයාට නොපෙන්වා උනත්....හිත යටින් තැවෙන ගමන් මං මගෙම අඩුපාඩු හදාගන්න බලනවා....
..ජාන් ඉක්මනට එයි ගේගේ....
මට එහායින් හිටන් හිටිය බට්ටා ඇහෙන නෑහෙන ගානට කතා කරද්දි මට හිනාවක් ගියා....මේ විදිහට හරි මේ බට්ටව මාත් එක්ක කතා කරන්න හදාගත්ත එක ලොකු දෙයක්....එහෙම නැත්නම් මට ශියන්ගෙන් ශැන් ශැන් ඇයි පරක්කු කියලා අහන්න ගිහින් වෙන්නෙ ලැජ්ජාවට ඒ රතුවෙන මූනට හිනා වෙවී ඉන්නයි.....මේ කොල්ලටත් පිස්සු..හිතන් ඉන්නෙ මං පැනපු ගමන් ගිලී කියලා......
...ශිශි බබෝ...
..ඕ ගේගේ...
...එක්සෑම් ළඟ නම් නිවාඩු නොදී ඇයි ඔය තරම් වැඩ කන්දක් ශැන් ශැන්ට තියෙන්නෙ...
..මං දන්නෙත් නෑ ගේගේ...අපේ ෆැකල්ටියේ නෙවෙයිනේඑ...කියන්න දන්නේ නෑ..සමහර විට කොන්සර්ට් එකක් වගේ තියෙනවද දන්නෙ නෑ ...
..ඒත් මට මොනවත් කිව්වෙ නෑ...
...කියන්න බෑනෙ ඉතින් ..ජාන් ගේගේව සප්‍රයිස් කරන්න හිතන් ඉන්නවද කියලා...
මගෙන් මලානික හිනාවක් එලියට පැන්නා..... ආසයි ඇත්තටම එයා මං වෙනුවෙන් ඒ වගේ පොඩි දෙයක්වත් කරනවා නම්...ඒත් යටි හිත දන්නවා ඒක හීනයක් කියන්න....හැබෑ වෙන්නෙ නෑ කියන්න...ඉතින් මොකටද විදිද්දි මොන තරම් ලස්සන උනාත් පස්සෙ වේදනා විදින්න බලාපොරොත්තු ඇති කරගන්නේ....පොදි බදින බලාපොරොත්තු බිදිලා යන තරමේ දරන්න අමාරු වේදනාවක් මේ ලොකේ ඇති කියලා මං නම් හිතන්නෙ නෑ මේ ලෝකේ තියේවි කියලා.....
ESTÁS LEYENDO
💓WITH YOU 💓 ( Zy Completed ff)
Fanficඅනේ දෙවියනේ...ආයෙත් නම් බෑ..මේ ඉන්නෙ මන් ආදරේ කරපු කොල්ලා නෙවේ...දැන් ඉන්න රාක්ශයා මාව නොමරා මරනවා..... .මං හිතින් දෙවියන් යැද්දත් හැමදාමත් වගේ අදත් මගෙ කන්නලව්ව දෙවියන්ට නෑහි ගියා....... ""උබ මගෙ විතරයි කියන එක මතක තියාගනින් යීබෝ.....""