..
..
..
..ආයේ බෝනස්ලු🙂
..
..
..
Yibo ' s P.O.V°°°°°°°°°°°°°°°
.
..අපායට යන්න ලෑස්ති වෙයන් යීබෝ....
Don.....
උගෙ මූනේ තිබ්බෙ හිනාවක්....මහ දරුනු, මෙතනම උනත් මාව ගිල්ලලා මරලා දාන්න පුලුවන් තරමේ හිනාවක්....ඌ දන්නවා මං ඌව රැවැට්ටුවා කියන්න.... වන්දි ගෙවන්න වෙන බව දැන දැන ඌව රවට්ටලා ශැන් ශැන්ව හංගන්න හැදුව වග ඌ දන්නවා......මං මෙතනට එන වගත්...එයාලා නැතුව යන්නෙ නැති වගත් ඌ දන්නවා..දැනගෙන...මගෙ දුර්වලම තැන පාරනවා...හැමදාමත් වගේ.....
..
එයාල කොහෙද කියපන් ඩොන්....උබ කොහෙද එයාලව හැංගුවෙ....
..ශ් ශ්...ඔය තරම් කෑ ගහලා උගුර නරක් කරගන්න දගලන්නෙ ඇයි පැටියෝ....ඔයිට වඩා ඔයාට කෑ ගහන්න වෙයි මං ඔය...
..කටවහන් යකෝ....මං උබව මරනවා...
..හහ්...මරනවා.....
ඌ ආයෙමත් වියරුවෙන් හිනා උනා....හිනාවෙන ගමන්..ගන් එක මගෙන් අයින් කරලා උගෙම ඔලුවට ඒකෙන් තට්ටු දාගන්න පටන් ගත්තා....ඌ දන්නවා මට ඌට වෙඩි තියන්න බෑ කියලා....නොපෙනුනත් මේ වෙද්දි අනිවාර්යයෙන්ම මගෙ පැත්තට තවත් පිස්තෝල ගොඩක් ඒම් වෙලා තියෙනවා...අත්දැකීම්වලින්ම මං ඒක දන්නවා.....ඒත් මට පිස්ටල් එක පාත දාන්න බෑ....තනියම ඉන්න මට ආරක්ශා වෙන්න පුලුවන් එකම දේ ඒක වෙද්දි පුලුවන් තරම් අතට හිර කරන් මං ඒක දික් කරන් හිටියා...එයාලා ඉන්න තැන දන්නවා නම්....මට තිබුනා...ඔව් මට තිබුනා ඌව මරාගෙන මෙතනම මැරිලා යන්න....එක සිග්නල් එකකින් උනත් නැව පුපුරවලා දාන්න...ඒත් මං එතනත් අසරණයි ... ඌට මගෙ අයට අතක්වත් තියන්න දෙන්නෙ නෑ කියලා හිතපු තැන ඉදන්ම මං අසරණයි.....
YOU ARE READING
💓WITH YOU 💓 ( Zy Completed ff)
Fanfictionඅනේ දෙවියනේ...ආයෙත් නම් බෑ..මේ ඉන්නෙ මන් ආදරේ කරපු කොල්ලා නෙවේ...දැන් ඉන්න රාක්ශයා මාව නොමරා මරනවා..... .මං හිතින් දෙවියන් යැද්දත් හැමදාමත් වගේ අදත් මගෙ කන්නලව්ව දෙවියන්ට නෑහි ගියා....... ""උබ මගෙ විතරයි කියන එක මතක තියාගනින් යීබෝ.....""