↖️20↗️

1.1K 211 49
                                    

..

..

..

.Wang yibo ' s P.O.V°°°°°°°°°°°°







..ශැන්ශැන්...

මං දොරට තට්ටු කලා...පැය ගානකින් දකින්නවත් එලියට නාව නිසා මට පාළුයි අනේ...ආයෙත් තට්ටු කලා....ඒත් දොර ඇරියේනෑ..මොනා වෙලාද මන්දා....දොර ලොක් කරලත් නෑ....වෙනදට නම් ලොක් කරනවනේ.... එක දිගට දොරට ගැහුවාමත් යකා ආවෙශ වෙලා මට බැනගෙනමයි එන්නෙ...අද මොකද....ම්ම්..ආයෙමත් පිස්සු වැඩක් කරගෙනද දන්නෙ නැති නිසා එනවා කියාගෙනම දොර බෝලේ කරකවලා කාමරේ ඇතුලට බෙල්ල දැම්මා...ඊට පස්සෙ සම්පූර්ණයෙන්ම ඇග ඇතුලට දැම්මා....හිතුවෙ ෆෝන් එක ඔබන එයාව දකින්න උනත් කවදාවත් දකින්න බලාපොරොත්තු නොවුනු දෙයක් එක්ක මට කෑ ගැහුනා....



..ශැන් ශැන්න්න්!!!!!!!.....



මට අමතක උනා මං හිටිය තැන....ලෝකෙම එකතැන නතර උනා වගේ හැගීමක් දැනෙන්න ගද්දි මගෙම ඇගිලි එකට මිටිමෙලවෙන හැටි මට හොදටම තෙරුනා... මගෙ සිතුවිලිවලටත් කලින් ඉක්මන් උනේ මගෙ කකුල් දෙකයි...තව දුරටත් ඒ දිහා බලන් ඉන්න බැරි තැන මං කාමරේ මැදට ඇවිදන් ගියේ එයා ඇස් උස්සලා බලනවත් එක්කමයි...ඇස් විතරයි..ඊට වඩා ඔලුවවත් එයාට උස්සගන්න බැරු බව පෙනෙද්දි මං අඩියෙන් දෙකෙන් ලන් වෙලා එයාව තුරුලු කරගත්තා ... පොරොන්දුවක් උනත් මේ වගේ වෙලාවක එහෙම් දේකින් මට වැඩක් ඇත්තෙ නෑ....එයා හිටියේ බිම දනගහගෙන පොලොවට බර වෙලා වෙද්දි මාත් දනගහගෙනම එයාගේ පිට මගෙ පපුවට හේත්‍තු කරගත්තා ...එයාව ගැහෙනවා.....කහින ගහන් පපුව අතගා ගන්න එයා ගැහෙනවා .. ඒ අත පය පවා සීතල වෙලා ගිහින් තියෙද්දි සීරුවට , උදවුවක් විදිහට මාත් ඒ පිට අත ගෑවා....



..ශැන් ශැන් .මොනවද පැටියෝ කෑවේ ආහ්....

...ම්..මං ...බ්..බෑ...වෑක්ක්ක්..

..ආ හරි හරි ඔහොම දාන්න...හිර කරන් ඉන්න එපා ...කෝ පපුව දනවද...

..ම්..

..ඔහොම ඉන්නකො අපි වතුර එකක් බොමු ..

..ම ..ට බ්වෑක්ක් ...

..තවම යනවද මැනික....ආයේ එන්න වගේද..ම්..කෝ බලන්න ..

..න්..නෑ...හ් ....

💓WITH YOU 💓 ( Zy Completed  ff)Onde histórias criam vida. Descubra agora