↖️02↗️

1.5K 216 41
                                    

..

..

..

.......I'm sorry、
don't leave me、
I want you here with me
I know that your love is gone
I can't breathe、
I'm so weak、
I know this isn't easy
Don't tell me that your love is gone That your love is gone ........

දිගින් දිගටම love is gone ඇහෙන්න ගද්දි හැමදාමත් වගේ අදත් කැඩිලා යන තරම් වේගෙන් මගෙ ඇගිලි වැඩ කලා....මගෙ ඇස් දැවිල්ලයි..එකම විදිහට ඉදලා බෙල්ලත් රිදෙන්න අරන්..කකුල් පවා හිරි වැටිලා ගිහින්...ඒත් මට නවත්තන්න බෑ....මේක මගෙ ජොබ් එක..නෑ ඊටත් වඩා පැහැදිලිවම කියනවා මේ මං මගෙ ජීවිතේ රැකගන්න කරන සටන...මං අසරණයි..ඒත් අසරනයු කියලා මට මැරෙන්න බෑ...මං අතාරලා දාන්න හදන හැම තප්පරේකම මට මගෙ පවුලෙ අයගේ අහින්ස්ක මූනු මැවිලා පේනවා...දරාගන්න බැරිම තැන මං සමහර විට අතෑරලා දායි..එහෙම නැත්නම් මේ ලෝකෙන් යන්නම යයි..ඒ..ත් ඊට පස්සෙ..මං මැරුනු පලියට මේ හැමදේම ඉවර වෙයිද...උන් මගෙ පවුලට පාඩුවේ ඉන්න දෙයිද...හ්ම්..මං නිසා වෙන අලාබෙ උන් අනිවාර්යයෙන් ම මගෙ පවුලෙ අයගෙන් පිරි මහා ගනී...නැත්නම් උන් කරන හැම වැරැද්දක්ම මගෙ පිට දාලා මාව දේශද්‍රෝහියෙක් කරලා මමාටවත් , ජියේටවත් පාරේ බැහැලා යන්න බැරි තත්වෙට උන් පත් කරයි.....ඊට වඩා සැපයි ඇගිලි කඩාගෙන හරි , එයාලට බොරු කියලා හරි මේ විදිහට දිගටම ජීවත් වෙනවා....

..ත. ඩ්..

මමාගේ කෝපි එක බොන්න ආසාවෙන් හිටිය මගෙ මේසෙ උඩ හෙල්සින්ග් හදපු ඉන්ස්ටන්ට් කෝපි එක නතර වෙද්දි මං ඒ මනුස්සයට බනින්න බැරිකමට උනුවෙන්ම කෝපි එක ගහලා දැම්මා...හැකර්ලා කියන්නේ නිශ්ශබ්ද ව ඉදන් කාටවත් ම නොදැනෙන්න තමන්ගෙ වැඩේ කරගන්න අය...ඒත් ඒ නිශ්ශබ්දතාව ඇතුලෙම සාමාන්‍ය කෙනෙක්ට දරන්න බැරි තරමේ පීඩනයක් ඒ හැකර්ගේ ඔලුව ඇතුලේ තියෙනවා..හැම විනාඩියකම හැම තප්පරේකම ඊලගට කරන්න ඕන දේ ගැන හැකර් කෙනෙක් හිතන්න ඕන..හිතලා විතරක් ඇද්ද..ඒක ක්‍රියාත්මක කරන්න...හහ්..මං රැයවල් දෙකක්ම එක දිගට හෙලවෙන්නෙවත් නැතුව ලැප් එක ඉස්සරහ ගෙවලා තියෙනවා...ඉතින් මට දැනෙන පීඩනේ..මං විදින පීඩනේ..ඇත්තටම ඒක කොයිවෙලේද කියන්න බැරිව මං ළඟ ඉන්න කෙනාගෙන් පිට කරනවා...වචනවලට කුනුහරුපෙකට වඩා සමහර වෙලාවට අතට අහු වෙන දේවල් නිසා හරි මගෙ වටේ ඉන්න උන් මන් පිට කරන පීඩනේට අහු වෙනවා...ඒක දන්න නිසාම මට දීලා තිබ්බෙත් මාව ඉවසන්න පුළුවන් මොන දේකින් ගැහුවත් දරාගන්න පුළුවන් බොඩිගාඩ්ස්ලා ....මං උන්ව මැරුවත් උන් කටක් හොල්ලන්නෙ නෑ...ආ..න්න ඒකයි මටත් වෙන්න ඕන....කොච්චර ගෙවුවත් වැඩක් නෑ මට කියලා වැඩ කරවගන්නවා නම් උන්ට වෙනව මං කියන විදිහට ඉන්න...කොටින්ම මට ඕන කරන විදිහට ඉන්න...

💓WITH YOU 💓 ( Zy Completed  ff)Onde histórias criam vida. Descubra agora