↖️18↗

1.2K 205 48
                                    

..

..

..

..ඩබල් බෝනස්ලු🙂

..

..

..

.
.


..Hi Mr.Jhone ..


මං අත දික් කරනකොට මැදිවියේ හිටපු ඒත් වයසයි කියලා කියන්න අමාරු මනුස්සයෙක් අතට අත දුන්නා...දාන් හිටින නම ෆේක් එකක් වෙද්දි පෙනුමෙන් මිනිහා චයිනීස් උනා...කට පුරවලා හිනා නොවුනත් කට කොනක තිබ්බ හිනාවෙන් මිනිහා මොන වගේද කියන එක මට තේරුම් ගියා..ලේසි පහසු නෑ...කපටි මිනිහෙක්...එලියෙ මිනිහා නෙවේ ඇතුලේ ඉන්නේ....

..Nice to meet Mr.Wang....

..මං හිතනවා අපි කාලේ නාස්ති කරන්න ඕන නෑ කියලා....අපි දෙන්නටම තියෙන්නෙ ගොඩක් වටින කාලයක්...

..ඇත්තටම ...මං ආසත් නෑ කාලේ නාස්ති කරන්න...එහෙනම් ...බලන්න...මේ තියෙන්නෙ අයිටම්ස් ටික...ඕන නම් චෙක් කරලා බලන්නත් පුලුවන් ..

..ම්ම්...




මං ආවෙ හිනාවෙලා , බිම එකක් බීලා කයියක් ගහන ගමනක් නොවෙද්දි වාඩි වෙන්නවත් මට ඕනකමක් තිබ්බෙ නෑ...උන්ට එහෙම ඕනකමක් තිබ්බෙත් නැ...මං හිටන් හිටිය තැන තිබුනු මේසෙ දිගේ මගෙ පැත්තට තල්ලු වෙලා ආවේ කලු පාට සූට් කේස් එකක්...මිස්ටර් ජෝන් දිහා බලාගෙනම මං ඒක ඇරියා...ම්ම්...වෙපන්ස්.....බුලට්ස් එක්කම...පෙනුමෙන් එක සමාන උනත් බරෙන් වගේම බුලට්ස් කැපෑසිටි එකත් වෙනස් උනු පිස්ටල්ස් වගේම ගන්ස්....විස්සකටත් වඩා තිබුනා ..මිස්ටර් ජෝන්ව විස්වාස කරන්න පුලුවන් උනත් මං අතරින් පතර කීපයක් තෝරගෙන චෙක් කලා...වරදක් නෑ...හොදම බඩු....ඒත් පෙනුනෙමුත් හැමදේම මනින එක වැරදීනේ...මං අතට හුරු ජාතියේ පිස්ටල් එකක් එලියට අරන් සිල්වර් කලර් බුලට් එකක් ඇතුලට දාලා ලෝඩ් කරලා ඒක ඒම් කලා....කෙලින්ම....මිස්ටර් ජෝන්ගේ ඔලුවටම...!!...

...හහා...

මං එහෙම කරයි කියලා කලින් දැනන් හිටියා වගේ මිස්ටර් ජෝන් හිනා වෙලා ඔලුව දෙපැත්තට හෙල්ලුවා....මං ඇත්තටම ඒම් කලා උනත් මට ගැලවීමක් තියෙන්නෙ නෑ...වන් ශොට් නොකවුට්...බට් නොට් මී..මාව පෙනේරයක් වෙලා තියෙයි.....

💓WITH YOU 💓 ( Zy Completed  ff)Onde histórias criam vida. Descubra agora