2 part ❤️‍

989 124 9
                                    

හවස ක්ල්බ් එකටවත් යන්නේ නැතුව ගෙදර ආව අභි කෙලින්ම කාමරයට යන්න ගියත් නැවතුනෙ කුස්සියෙ ඉදලා කව්රුහරි හිනාවෙන සද්දෙට ...

""අනේ අනේ මේ කොල්ලා මෙහෙම හිටියට විහිලු කරන්නත් දන්නවාමයි නේ....""

"" නැතුව ..මන් මෙහෙම හිටියට හොද සුපිරි කොල්ලෙක් තමයි ඉතින්.. ඒකනේ අපේ අම්මා මාව ඉක්මනට කාට හරි කාසාද බන්දලා දෙන්න හදන්නේ.. ""

""ඒ මොකෝ ඒ""

""න්..නැ ඉතින්... මන් හරියට කියවනවලු.. අනික ගෙදර ගියාම හැමනිතරම නන්ගිත් එක්ක රන්ඩු වෙනවලු.. තව ගොඩාක් දේවල් තියනවා ඉතින්.....""

දෙන්නගේ කතාව අහගෙන හිටිය අභිට හිනා ගියේ එයාටත් නොදැනිම.. ගෙදරට කවුද අවා කියලා කිව්වට තාම ඒ මුනවත් හරියට දැකලා නැති අඩුම තරමේ නම වත් දන්නේ නැති ඒ කෙනාගේ කතාවට අභිටත් හිනා ගියේ ඒ කතා කරන අමුතුම විලාසයට...

"" ඒක නම් ඇත්ත තමයි...පුදුම කියවිල්ලක්නේ මේකාගේ තියෙන්නේ .. එක දවසට අපේ ගෙදර උන් ඔක්කොම දැලේ දාගෙන..""

එහෙම හිතලා අභි ගියේ wosh එකක් දාගෙන රැ කැම ගන්න පහලට එන්න හිතාගෙන ..

*******

අභි පහලට යද්දිත් ගෙදර හැමොම කැම මේසේ වටෙට වාඩිවෙලා.. හැමොම කිව්වට ඉතින් ගොඩක් අය නැ. හිටියේ අභිගේ අම්මයි තාත්තයි..අලුතින් ආව නම ගමක් නොදන්න කොල්ලයි...

"" ශික්..මුගේ මුනවත් පෙන්නේ නැහැනේ... බලමුකෝ ලගට ගිහින්..අපේ අම්මගේ අලුත් හුරතල් කොල්ලා කවුද කියලා....""

අභි එහෙම හිතන ගමන් මෙසේ ලගට ගිහින් ඒ කොල්ලට ඉස්සරහා තිබුන පුටුවක් ඇදලා මුහුනට මුහුනලා වාඩි උනේ ඒ මුන දකින්න පොඩි අසාවක් ඇතිවෙද්දි ....

ඒත් එක්කම අභි දිහා බලපු එයා ලස්සනට හිනාවෙලා...


"" hai.. i am ayesh... nice to meet you mr.abhi...""

එහෙම කියද්දි නම් අභි හිටියේ ඒ රුව අතරමන් වෙලා ..😁 එයා අතට අත දෙන්න අත දික් කරත් අභි හිටියේ නම් ගල් ගැහිලා වගේ.. මොකද ඉතින් මිනිහා මේ වගේ දෙයක් නම් කිසිසේත්ම බලාපොරොත්තු උනේ නැ.. ඊටත් වඩා ඒ රුව දැකපු එයා හිටියේ මුලු ඇගම නිකන් සීතලවෙලා යද්දි ....

තුහීන සේයා..Where stories live. Discover now