අයෙශ් අභිලගේ ගෙදර නවතින්න ඇවිත් සතියකටත් වැඩිය.. ඒත් තවම අභි එයත් එක්ක හරියට එක වචනයකක්වත් කතා කරලා නැ...😔😔
නේලාගන්න බැරි හින්දයි
ඔබ ඔය තරමට ලස්සන ...
නේලාගෙනා කිසිම මලක්
නැ ඔය තරමට ලස්සන ....Phone එකත අරගෙන කාර් එකේ යතුරත් ඇගිල්ලක පටලවගෙන පඩිපෙල බැහැලා පහලට ආව අභි දැක්කේ සින්දුවක් කියන ගමන් ඇදුම් අදින අයෙශ්ව..
"" වාව්ව්...ඇට්ටරයා වගේ හිටියට මුගේ වොයිස් එක නම් පට්ට..මේකට සින්දු කියන්නත් පුලුවන්ද..??.""
එහෙම හිතලා අයෙශ් ගේ කමරයට එබුන අභි ...
"" ඇයි..තමුසේ දැන් බැන්කූ රස්සාවෙන් අයින්වෙලා සින්දු කියන්නවත් යන්න ලැස්තිද.?""
කොච්චර ලස්සනට එයා සින්දුව කිවවත් අයෙශ් ඉස්සරහා එක කියන්න තරම් අභිගෙ හිත නැමුනේ නැ.. කොහොමත් ටිකක් අඩම්බරකාරයෙක් අභි...
"" ඔව්.ඇයි..ඔයාට අවුලක්ද...??""
එයත් ඇහුවේ අභිගේ සද්දෙන්මයි..
""අනේ..නැ..මට නම් කිසි ප්රශ්නයක් නැ. එත් ඕව අහගෙන ඉන්න අයට අවුලක් වෙයි එකයි කිව්වේ.... "'
එහෙම කියගෙන පහලට දුවගෙන ගිය අභි
"" අම්මා....මම යනවා....""
කියාගෙන ඉක්මනින්නම කාර් එකට නැගලා ගියේ හීයක වේගයෙන්..
"" අනේ..මන්දා මේ කොල්ලා...කිරි එකවත් බිලා ගියේ නැහැනේ.....'""
අභිගෙ අම්මා එහෙම කියද්දි වැඩට යන්න ලැස්ති වේලා පහලට ආව අයෙශ්ව දැකලා...
"" ඔන්න ඔයත් දුවන්න ලැස්ති වෙන්න එපා හොදද ..කැම කලා යන්න..එක්කෙනෙක් නම් ගියේ ඔය ඉගිල්ලිලා..."""
"" අයියෝ...සුදු.මම යනවද එහෙම.... ඔයගේ අතින් හදපු මේ කැම එක කැවෙ නැත්නම් දවසම නිකන් හරිම බොරින්...""
"" හ හා .... චාටු කතා ඇති ඉක්මනට කාලා ඉන්න..අන්කල් එක්කම යන්න.. අහ්හ්...""
""අහ්හ් පුතා... good morning .. ඔයා ලැස්තිද ... ""
කැම කන අතරෙ එතනට ආව අභි ගෙ තත්තා අයෙශ්ගෙන අහන ගමන් ඔහුත් වාඩිඋනේ උදේ අහාරය ගැනිමට...
YOU ARE READING
තුහීන සේයා..
Non-Fictionජිවිත කාලේම සතුටින් ඉන්න පුලුවන් අදරයක් ලැබෙන්නේ.. අවන්ක හදවතකින් විතරමයි..