"""මන් උබට එදා මොනවද කිව්වේ අහ්.යකෝ.. ඔය වගේ රෙදි ඇදගෙන ගේන් එලියට අඩියක් තියන්න එපා කිව්වා නේද..??
කම්මුල දෙපැත්ත හයියෙන්ම තද කරගෙන එයා කැ ගහද්දි හිර කරන් හිටිය කදුලු කැට එයාගේ අතට වැටුනේ එ දෑස් ගැස්සෙද්දි ..
"""රිදේනවා අනේ..."'
මන් හිමින් සැරෙ කියද්දි මගේ කම්මුල අත හැරිය එයා ආයෙත් සැරයක් වහානේ දොරට අතින් ගැහුවේ මොන යකෙක් වැහිලද කියලා මට හිතාගන්නවත් බැරි වෙද්දී
"""ඇදුම ඇරෙන්න තව මොනවද එකාගෙන් ඉල්ලගත්තෙ අහ්හ්...
ගෙදර යන්නෙ නැතුව එක එකාගෙ ගෙවල් ගානේ ලැගලා මොන වේසකම් කරන්න හිටියද කියලා මොකාද දන්නේ..
පේන්නැද්ද ඇදගෙන ඉන්නේත් බඩුවක් වගෙ තමයි ... """
වාහනේ දෙවනක් වෙන්න කැ ගහලා එයා කියද්දි මන් බැලුවේ එයා දිහා .. ඔව් ඒ වචන තමයි මන් ජිවිතේ අහපු ජාරම වචන ටික ..ඒකත් පන වගේ අදරය කරන එයාගේ කටින්ම .. මීට වඩා හොදයි මන් මැරිලා ගියානම්...ඇයි දෙයියනේ මෙහෙම කුනු කතා අහන්න ඕනිද.. මොන අයිතියකටද මේයා මට මෙහෙම කැ ගහන්නේ...
""""මේ..අභි.. මනුස්සයෙක්ට කතා කරන්න ඉගෙනගන්නවා ඔක්කොටම කලින්.. මන් වේසකමේ ගියෙ නැ.. එ ගෙදර දානයක් තිබුන නිසා ගියේ..
අනික ඔයාට මොනවද වෙන්න ඕනි අහ්... මන් කොහේ ගියත් මන් මොනා කරත් බාගෙට බැරිනම් මන් රෙදි නැතුව හිටියත්..ඔයාට මොක......""
"""චාටාස්....""
කියලා ඉවර උනෙ නැ. එ අතක් ඇවිත් නතර උනේ මගේ කම්මුලේ.. ගැහුව වේගෙට තොලත් පැලිලා ලේ එද්දෙන් මන් එ ගැනවත් නොතකා කතා කරේ අද මේකේ දෙකින් එකක් විසද ගන්න ඔනී නිසා .. වහනෙන් බැහැලා ආව එයා ඇවිත් මන් වාඩිවෙලා හිටිය පැත්තෙ දොර ඇරලා කිසිම ගානක් නැතුව ඇදලා ගත්තේ පරඩැල්ල වගේ මන් ඇදිලා යද්දි .. මවා වහානේ වදින්න තල්ලුකරලා දාපු එයා
"""උබ මොකක්ද එ කිව්වේ අහ්හ්.. තො රෙදි නැතුව හිටියත් මට මොකක්ද තියන ප්‍රශ්නේ කියලානේ ඇහුවේ නේද...
එහෙනම් දැන ගනින්.. මේ අභි ජීවත්වෙලා ඉන්නකම් මගෙ හැමදෙයක්ම අයිති මට විතරයි ... එක අමතක කරලා එක එකත් එක්ක ලගින්න ගිය දාට මැරුම්කන්න ලැස්තිවෙලා හිටපන්... ""
YOU ARE READING
තුහීන සේයා..
Non-Fictionජිවිත කාලේම සතුටින් ඉන්න පුලුවන් අදරයක් ලැබෙන්නේ.. අවන්ක හදවතකින් විතරමයි..