The end ❤️

1.3K 158 57
                                    

වසර තුනකට පසු....

"""අයියා ඔයා තාම ලෑස්ති නැද්ද අනේ..'''

"""අනේ වදයක් නොවි යනවා නන්ගි යන්න.. මන් පස්සේ ලැස්ති වෙන්නම්..""

""''මොකක්ද අයියා තමුසේ නම් මහා පුදුම නපුරෙක්... අනික ඔයා මගේ අයියනේ එ නිසා ලස්සනට ඉන්න ඕනි..''

'''''ජොක් එකක් නොවි යනවා ඕයි.. ඌ එන්නේ උබව බලන්න මිසක් මාව බලන්න ඇයි... '''

අවුරුදු තුනක්... ඔව් අවුරුදු තුනක්ම ගෙවිලා ගිහින් ඒත් තාමත් මන් ජිවත් වෙන්වා. කිසිම බලාපොරොත්තුවක් නැතිව මැරෙන්න බැරි නිසා ජිවත් වෙනවා.. එත්...

""""ඔයා හොදින්ද අභි ම්ම්ම්.. දැන් නම් මාව මතකවත් නැතුව ඇති නේද ආ... සමහර විට ඔයාට දැන් හොද කෙනෙක් මුනගැහිලා ඇති...

ඒත් මට.. මන් ඔයා ඇරෙන්න කෙනෙක්ට අදරේ කරන්න දන්නේ නැ අභි.... මේ අවුරුදු තුනටම අඩපු නැති දවසක් නැති තරම් ... මට තාමත් ඔයාව අමතක කරන්න බැරි උනා අභි ... තාමත් ඔයා එයි කියලා මග බලාගෙන ඉන්නවා...""""

මන් මහා මොඩයෙක් වෙන්න ඇති.. එත් අවුරුදු තුනක් ෆොටෝ එකකින් නොදැක්ක , වචනයක් කතා නොකරපු හරියට ඉන්නේ කොහෙද කරන්නේ මොනවද කියලාවත් දන්නේ නැති එයා වෙනුවෙන් තාමත් මන් බලන් ඉන්නවා...

""""අයියා.. එනවකෝ හලෝ. පරක්කු වෙනවා... "'

'""අහ්හ්.. තමුසේ නම් මහා ඇනයක් අයිසේ.. විනාඩි පහක් දෙනවා මන් එන්නම්...""""

අද මගෙ පිස්සිව බලන්න කොල්ලෙක් එනවලු.. එකි උදේ ඉදලා එහෙට යනවා මෙහෙට යනවා ඉවරයක් නැ. බලන්න එන දවසෙ මෙහෙම නම් මේකිගෙ වෙඩින් එක දවසට මොන වගෙ පිස්සුවක් නටයිද දන්නැ

ශික් මුන් මොකට ඕක හොටෙල් එකක් අස්සේ දාගත්තද මන්දා ගෙදර එන්නේ නැතුව රවින්ටත් කෝල් එකක් දිලා එන්න කිව්වේ නැත්නම් තනියම ඕක අස්සේ ගිහින් එක එකාගෙ මුනවල් දිහා බලන් බකන්නෙලන් ඉන්න තමයි වෙන්නේ...

උදේ දහය විතර වෙද්දී අපි ආවේ ටවුන් එකට ටිකක් දුරින් තිබුන ලස්සන හොටෙල් එකකට... හාමොම ඇතුලට ගියත් මන් garden එකට වෙලා ඈත මේන පරිසරය දෙස නෙත් යොමා බලන් ඉද්දි .

You've reached the end of published parts.

⏰ Last updated: Mar 10 ⏰

Add this story to your Library to get notified about new parts!

තුහීන සේයා..Where stories live. Discover now