10 part ❤️

1K 134 2
                                        

"""Mister .. අභිමන්.."""

හැමදාම කියනවා වගෙ මූ සිරීයස් ගත්තම මන් කැමති නැත්තේ මොකද ඒ වේලවට ඉන්නේ වෙනදා විහිලු කරන ර්වීන් නෙවෙයී..එ වෙලාවට ඉන්නේ වෙනමම කෙනෙක්..මාවත් ඇදගෙන ගේ ඇතුලට ගිය රවින් කැ හැහුවේ මුලු ගෙදරම හෙල්ලිලා යන සද්දෙන් .. එ සද්දෙට කලින් ඇදගෙන හිටිය ඇදුම් පිටින්ම කොන්ඩෙත් අවුල් කරගෙන පහලට ආවේ අභි.. මාව කවර් කරන් හිටිය නිසාද මන්දා එයා මාව දැක්කේ නැ..

""''කොහෙන් ආව හයියක්ද යකෝ මගේ ගෙදරටම ඇවිත් කැ ගහන්නේ..""


ඒත් එක්කම එයාගේ කම්මුල පුරාම එකක් ගැහුවේ රවින්.. යකෝ මෙකා ..
කම්මුල අල්ලගත්ත එයා ගිනි පිටවෙන ඇස් වලින් බලලා රවින්ට ගහන්න අතක් ඉස්සුවත් අරු එක හයියෙන් අල්ලගත්තේ හොලවගන්නවත් බැරුවෙන්න..

""මේ තමුසේ අර කොල්ලට ගහද්දි ඌ පාඩුවේ හිටියා කියලා මාත් එ වගෙ එකෙක් කියලා හිතන්න එපා යකෝ..

උබ මනුස්සයෙක්ද යකෝ ආහ්හ් .. මොකෙක්වත් නැති පාලු පාරක මේ අහින්සකයව දාලා එන්න '''

මගේ අතින් ඇදලා තල්ලුකරලා දැම්මේ අභිගේ ඉස්සරහට කේන්තියෙන් මගෙ දිහා බැලුව එයා..

""අහ්හ්. වේසකමේ ගිහින් අවද මෙතන තව උන් එක්කගෙන මට ගහන්න "''

මවා මග දාලා ආව එක ගැන කිසිම පසුතැවීමක් නැතුව එයා කියද්දි මට දැනුනේ පන්පිටින්ම පිච්චෙනවා වගේ

එත් එක්කම ආයෙත් පාරක් රවින් ගහද්දි එතනට ආවේ ආන්ටි අන්කල් පාවා පුදුමෙන් බැලුවේ මොකක්ද වෙන්නෙ කියලා

""නිකන් තිරිසෙනෙක් වෙන්න එපා යකෝ...  තො වගෙ තිරිසන් වැඩ කරන්නෙ නැ මෙ කොල්ලා.. පව් ඌ.. දැකපු දවසේ ඉදලම තොට මැරිගෙන ආදරේ කරපු නිසාද මහා පාරෙ සතෙක් වගේ දාලා ආවේ.. "''

දෙවියනේ මන් මෙච්චර කාලෙකට කියලා නැතිදෙයක් රවීන් කියද්දී මන් ගැස්සිලා බැලුවේ එයා දිහා.. එයත් ඉන්නේ පුදුමෙන් බලන්.  එත් එක්කම මන් බැලුවේ ගෙදර අනිත් මිනිස්සු දිහා ඒත් එයාලා එක අහලා පුදුම උනෙ නැ  

""ඒක උගෙයි මගෙයි ප්‍රශ්නයක් .. උබ මොකටද කැ ගහන්නේ අහ්.ම්"""

නැ. එයා කරපු දේ ගැන කිසිම පසුතැවීමක් නැ  මට එයා ගැන දැනුනේ මහා පිලිකුලක් කොච්චර නපුරු උනත් මේ වගෙ කියලා හිතුවේ නැ..

තුහීන සේයා..Onde histórias criam vida. Descubra agora