එකෝමත් එක කාලෙක පාසලක් තිබුනා ඒකෙ ඉදියේ ගෑණු පරාන විතරයී 😜😜😜
නෑ නෑ එහෙම නෙමේ ඉතින් ....මේ කතාවෙ තියෙන නම් ගම් සේරම මනඃකල්පිත ඈ.
මම තමයී තරූ(ඇත්තම නම ඉතින් තරුෂී අහිංසා) හැබයී ඉතින් අහිංසක නම් නෑ හ්ම්😁😜මම ගැන කිව්වොත් sports තමයී ජීම්විතේ නෑ නෑ ඉතින් එහෙමත් නෙමේ study ත් දෙකම balance එකේ කොරා ඉතින් දන්නැද්ද මම හොද ළමයෙක් හීහීහී😁😁 මගේ අප්පච්චි businessman කෙනෙක් මම ගැන කව්වොත් අහිංසකයී රටක් වටී ඈ සුදුයී උසයී කොන්ඩෙ රොම්සිකට් කම්පලා තීන්නෙ අපේ ඉස්කෝලේ gl's එකක් හැමෝ ඉතින් මට පැණි මුට්ටිය දානෝ 😒😒මම මොනා කරන්නද ඒත් ඉතින් මම කැමති එයාටනේ හ්ම්😒
ඔව් ඔව් එයා තමයීඑයාගෙ නම රෂී (රෂිනී නවෝද්‍යා)ඔයා අනේ හරීම cute ❤️❤️අල්ලා මිලිකන්න හිතයී අලේ
සුදුයී මගේ ගානට උසයී කොණ්ඩෙ දීගයී කෙට්ටුයී. එයාගෙ අප්පච්චිත් businessman කෙනෙක් අපේ පවුල් වල අය හදුනනෝ කතා කරලා තියේ ඒත් ඉතින් තාම ඒක පාර්ශ්විකයී අෆ්ෆා😒 (ඔයැයීලා මට හිනා වෙනෝ නේත නලකයී අෆ්ෆා)අපි දෙන්නම එක ඉස්කෝලෙ උනාට කියන්නත් සෝචනීයයී අනේ එයා bio මම math 😒බලන්ඩ ඉතින් ධෛවය අපි එක්ක සෙල්ලම් කරන හැටි නේත..
මම ඉතින් වැඩි පුරුම ඉන්නේ sport kit එකෙන් තමයී 😁😁😁 අනේ මට කියන්ඩ බැරි උනානේ එයාට සෝයී එකට නටන්ඩ පුළුවන් 💃💃අනේ එයා මාව පිත්තෙක් පිත්තෙක් කරනොඔන්න ඉතින් සුම්පුරුදු පම්රිදි ජීවන රටාව පැවසීමට යී මා මෙතනට පැමිනියේ..
.
.
.
.
.
.
.
.අසාසිටී ඔබ සැමට ස්තූතියි 🙏🙏
.
.
.
නෑ නෑ හෝ හෝ ඉන්ඩ විහිලුවක් කලේ අනේ මාලූ කෑල්ලක් කාලේ තේ එකක් එහෙම බීලා එන්ඩ ඈ 😁😁ඔන්න ඉතින් උදේම නැගිටලා ගියා කුම්සියට අඩේ මම යද්දි එතන තුන්වන ලෝක යුද්ධය නෑ නෑ අනේ අපේ අප්පච්චි අම්මයී දෙන්න උයනවා කියන්නඩකෝ මම හෙමින් සැරේ ගිහින් අප්පච්චිගෙ කරේ එල්ලුනා(ඇයී අනේ ඔහොම බලන්ඩේ මම බර නෑ හොදේ හ්ම් 😒)
මම තමයී ඉතින් අපේ අප්පච්චිටයී අම්මිටයී එන්ඩ one and only සෝස මල්
කියව කියව ඉදලා ඔන්න ඉතින් ඉස්කෝලෙ යන්ඩ වෙලාවත් ආවා අප්පච්චි මාව ඉස්කෝලෙන් දාල අප්පච්චි ගියා .
මම ඉතින් සුපුරුදු පරිදි sport room එකට යනකොට මගේ පාප මිත්‍රයෝ ටික ඇවිත් කියව කියව ඉන්නො ඉතින් මට ඉතින් ගොඩාඩාඩාඩාක් යාලුවෝ ඉන්නො හැබයී බොක්කෙ යාලුවෝ 2 ඉන්නෙ එකෙක් මෙන්ටල් හෂී අනික කනබනී තෂී අමෝ ඉතින් අපි තුන එකතු උනාම කරන කුප්ප වැඩ හැබැයී ඉතින් කාටවත් අහූවෙන්නෙ නෑ හී හී හී 😁😁😁ඔන්න ඔහොම කාලෙ ගෙවීලා ගියා ඉස්කෝලෙ ඉදන් ගෙදර යනෝ පන්ති යනෝ ආයේ ඉස්කෝලෙ එනෝ ඕක තමයී ජීවිතේ හ්ම් 😒😒.
අදට ඇති නේත මගේ සුම්ටී අතත් සිදෙනො අනේ වැරදී අඩුපාඩූ තියේනම් කියන්ඩ හොදේ ඔයාල කැමතී කෝමද දිග හෑලී ලියන්නද කොට ඒවා ලියන්නද කියලා comment කරන් යන්න හොදේ එහෙනම් අපි ගියා පරිස්සමින් ඉන්න ❤️❤️