9 Day

92 19 13
                                    

වැඩිය කල් නොගෙන ඊළග epi දෙන්න හිතුවා ඔවාල ඉතින් (මම හොදයීනේ😁😁)
වැඩිය කතා ඕන නෑනේ (මම මේක ලියනකොට ඉන්නෙ ගාල්ලෙ බස් ස්ටෑන්ඩ් එකේ මරූ නේද)හරී හරී ඔයාලට ඒ බයීලා වැඩක් නෑනේ🤭🤭

ඔන්න ඉතින් රෂී එන්න ඉස්සෙල්ලා සේරම ලෑස්ති කරලා අන්කල් ගිහින් කේක් එකත් අරන් ආවා .ඊට පස්සෙ රෂී එක්කන් එන්න අන්කල් ගියපු නිසා අපි සෙට් එක සේරම ලෑස්තී කරලා ලයිට්ස් එහෙම ඕෆ් කලා
අන්කල්ට කියලා තිබුනේ ගේට් එක ගාවට ඇවිත් හෝන් කරන්න කියලා🔊 අම්මො මාරම excited බයේ බෑ අෆ්ෆා 😒😒 රෂී දොර අරින කොටම

Decorations

(ලස්සනයීත මගේ තමයී Idea එක හී හී)

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(ලස්සනයීත මගේ තමයී Idea එක හී හී)

දොර ඇරන් රෂී එනකොට

එයා මාර විදියට සතුටු උනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

එයා මාර විදියට සතුටු උනා.ඊට පස්සෙ ඉතින් අපි cake කපලා කලා බීලා සින්දු කියන්න ලෑස්තී උනා . මට ගිටාර් ප්ලේ කරන්න පුළුවන් නිසා මම ගිටාර් එක ගත්තා අපි යාලුවෝ සෙට් එක ඉතින් එලියට ගියා වැඩිහිටියන්ට තැන දිලා 😁😁

අපි සෙට් එක එලියට ඇවිත් බෙන්ච්වල වාඩිඋනා තෂී මගේ ඉස්සරහාම පුටුවේ වාඩිවෙලා මාර හැපී එකේ ඉදියේ එයාගෙ තොල් ඒවා මාරම ලස්සනයි ඇස් දෙක ඒවා ලයිට්ස් එලියට දිලිසෙනෝ මට හරීම ලෝභයී අනේ එයාගෙන් ඇස් දෙක අහකට ගන්න😫😫
මම පියවී සිහියට ආවේ හෂීගේ උගුර පෑදුව වෙලේ අනේ මන්දා මම කොච්චර වෙලා එහෙම ඉදියද කියලා 😣

My Dream 🤩❤️(gl)Where stories live. Discover now