ගොඩක් කාලෙකින් නේද ඉතින් ඊයෙ තමයී විභාගෙ ඉවර උනේ 😁😁 දැනෙන සතූට අම්මො මාර නිදහසක් දැනෙන්නේ. ඉතින් කෝමද කස්ටියට? සැපෙන් සනීපෙන් ඉන්නවා ඇති කියලා හිතනො. අද ඉතින් කතාව දෙන්න හිතුවා මම හොදයි නේ 😁.
Will u marry කිව්වට බදින්නෙ නෑ හොදේ 😁😁 අපි තාම සූටීනේ හ්ම් 😏😏
රෂී අපි දැන් යමූද අරුන් ටික බලෙන් ඇත්තෙ අපි එනකන් රෂී මාව හොදටම hug කරන් මාත් අත් දෙක ඉන වටේ දාලා රෂී තවත් මගේ ලගට ගත්තා ඒ එන හැගීම මෙහෙමයී කියලා කියන්න තේරෙන්නෙ නැති තරමටම රෂී මටත් මන් රෂීටත් බැදිලා .තරූ අනේ අපි තව ටිකක් මෙහෙම ඉමුකෝ😟
අද එතැන් සිට .........ප්රින්සස් මේ අහන්නකෝ , කියන්න චූටි අහගෙන ඉන්නෙ . අද ඉදන් අපිට ගොඩක් කරදර ඒවී මැණික ලංකාවේ හැටියට ඒ අය හිතන්නෙ අපි අමූතූ ජාතියක් කියලා මැණික ඒත් ආදරේ කරන්න ඕන ඒ අයට ඕන විදියට නෙමේ මැණික ඒත් අපි ගොඩක් පරිස්සම් වෙන්න ඕන හරීද .හැමදේකින්ම මාත් එක්ක ඉන්න මට ඒ ඇති තේරුනාද මගේ ප්රින්සස්ට මම රෂීගේ මූණ අත්දෙකට අරන් නලලට චූටීම චූටි කිස් එකක් දුන්නා
දැන් අපි යමුද මැණික අරුන් බලනවා ඇති අපි මොනවා කරනවද කියලා බෑ මට කිස් එකක් දුන්නොත් එන්නම් අපෝ මේක නම් කිස් කොච්චර දුන්නත් මදී මදී තමයී හ්ම් දෙනවකෝ චූටී හැමදාම දෙන්න වෙවී හොදේ මගේ නම් හ්ම් 😏😏 නැත්නම් බලෙන් ඉල්ල ගන්නෙ හරිද හ්ම් ආ දැන් මට තරජනේ කරන්නත් එන්නද ආ සබන් ටිකක් කාලා ගිලිනෝ හොදේ (සබන් ගෑවහම ලිස්සනෝනේ ඒකයී 😁😁🤭 එතකොට ඉක්මණට ගිලින්න පුලුවන්)
යකෝ උබල කොහේද ගියේ කෝ ලමයී මොන ලමයීද යකෝ අපි හිතූවා දැන් ලමයී දෙතුන් දෙනෙක්වත් හදලා කියලා ඈ එච්චර වෙලා ගියාද නැතුව ඉතින් හරී හරී අපි ආවනේ නේද ප්රින්සස් එහෙම්ම ටිකක් වෙලා කයිය ගහලා අපි ගෙවල් වල යන්න ලැස්ති උනා ආන්ටිටයී අංකල්ටයී කියලා මායී මමයී පපයී යන්න ලැස්තී උනා මම රෂීටත් කියලා එයාට හොරාට කිස් එකකුත් දීලා අපි ගෙදර ආවා.ඇවිත් වොෂ් එකක් දාලා ඇදට පැන්නේ මගේ සෝස මල එක්ක සුට්ටක් කතා කරන්න 😁
calling my princess......... ❤️🌈🥂
📞මොකෝ කරන්නෙ වැඩක්ද ?
📱ආ මේ ඔව්නේ අද මට එක්කෙනෙක් ring එකක් දූන්නා හරී ද ඒක කිස් කර කර ඉදියේ 😏
📞ආ ඇත්තද හා එහෙනම් අපි තියනො 🤭
📱අනේ පිස්සො හරි නරකයී අෆ්ෆා 😒
📞ඇයි ඉතින් ඔයා වැඩක්නේ 🤭
📱අනේ මේ යනෝ යන්න මෝඩයා
📞 හරි හරි ඉතින් මේ මැණික
📱 ඇයි මොකෝ 😒
📞මේ අහන්නකෝ
📱බෑ මම කන් දෙක වහගෙන ඉන්නෙ
📞ආ ඇත්තද
📱 ඔව් ඇයී
📞මම උම්ම එකක් දෙන්න හැදූවේ එපානම් කමක් නෑ ඉතින් 🤭
📱අනේ මම නරකයී මෝඩයා අනේ මට ඕනී ගොඩාරියක් 😒
📞ඇයි දැන් මාත් එක්ක තරහයිනේ මම මොකටද තරහ කට්ටයට දෙන්නෙ හ්ම🤭
📱අනේ චූටී දෙනවකෝ 😒
📞හරි හරි අනේ ඔවාට දෙන්නෙ නැතූව වෙන කාට දෙන්නද ඉතින් මගේ මෝඩී ❤️❤️
📱අනේ ඔවානම් හරීම හොදයී❤️ ලැජ්ජයි අනේ🙈
📞🤭අනේ ඇත්තද ලගට ආවම බලන්න එපැයී මගේ කට කන්න හදනො දැන් තමයී ලැජ්ජා මෝඩී ❤️❤️
📱අනේ මේ මම එහෙම නෑ හ්ම් ....
📞මැණික මට නෑද කිස් 😒😒
📱හූ හූ ඔවාට දෙන්නෙ නෑ 😏😏
Call end.........
හපොයී මේක කට් කලා නේද මට කිස් එකක් දූන්නෙ නෑ හ්ම් හරී හෙට අපි බලා ගමුකෝ ප්රින්සස් 😏😏
Rashi .....
මේකගෙන් කිස් එකක් ගන්න මම මාර ආසාවෙන් ඉන්නො දවසක හම්බෙයීනේ හ්ම් 😏😏 චූටී කිස් එකක් ඉල්ලූවම මම දූන්නෙ නෑ හෙට මොනවා කරයීද දන්නෙ නෑ මේකට දැන් පිස්සු වගේ ඇතී 🤭🤭 හෙට බටර් පාරක් ගාලා යාලු කරන ගන්න ඕන මගේ මෝඩයා හ්ම් ❤️❤️👅
අද චූටී epi ඉතින් හොද නෑද මන්දා අෆ්ෆා අඩූපාඩූ තියේනම් කියන්න අද valentine's නේද චොකෝ හම්බ උන්නම් මටත් එවන්න ඈ vote කරපු comment කරපූ එකී නොකී හැම කෙනාටම තෑම්ස් ❤️❤️ තර්ජනේ කරලා කතාව ඉල්ලපූ අයටත් තෑම්ස් බොක්කෙන් ම ආදරෙයී ඈ 🥂❤️