13 Day

110 13 7
                                    

Vote and comment කරපු හැමෝටම ස්තුතියි 😍❤️

අනේ රශී ඔහොම ඉන්නකෝ පණ අනේ මෙහෙම ටිකක් ඉමුකෝ 😟

ඇයි චුටී මොකද උනේ හ්ම්

මොකවත් නෑ මට මෙහෙම ඉන්න දෙන්න

හරි හරි කෝ එනවා මේකගෙ හූරතලේ බලන්නකෝ මල කෝලම්

අනේ මේ මේ මැණික හෙට නෙට් බෝල් මැච් එක රශී බයයි හලෝ මට

මේ මොකද රශී මේ ඔයාට පුළුවන් කියලා මම දන්නො මැණික හොදට කරන්න හරී ද

මේ මැණික අපි ඔට්ටුවක් දාමූද

හා

මොනවද ඔට්ටු

ඕන දෙයක්

ඒ කියන්න මම ඉල්ලන ඕන දෙයක් දෙනවද

ඔව් අනිවාර්යයෙන්ම

යේ යේ ඔන්න ඔට්ටුවනම් ඔට්ටුව හොදේ

හරි හරි මොනවද ඕන කියන්න

බෑ බෑ හෙට කියන්නම්

හරි හරි එන කොට නම් හොද නෑ මේ මෝඩයා අපි බලමුකෝ 😏

යන් යන් දැන්

ඒ මොහොත දාල යන්න මම වගේම රශීත් කැමති නෑ කියලා මම හොදටම දන්නවා ඒත්
අපිට හැමදාම හැංගිලා ආදරේ කරන්න උනේ අපේ වැරැද්දෙන් නෙ..............

රශී කලින් ගියා අරුන් සෙට් එක ඉන්න තැන අනේ මම යනකොට මුන් මාලු පාන් කන්නො මෙහෙමත් යාලුවෝ

ඈ බල්ලො මට නෑ යකෝ අනේ මටත් ඕන. අපෝ මැරෙන්නෙ නැතුව ඉදපන් උබට නොදි කැවොත් අපිට බඩ යයි පාට හතෙන් ආ ආ කාපන්. අනේ මගේ උම්මා කැටේ. අනේ එහාට පලයන් මම කියන්නෑ ........

ඉස්කෙලේ ඉවරයි කියලා බෙල් එක වදිනකන් අපි දන්නෙ නෑ 1.30 වෙලා කියලා කොහේද කයිය ගහන්න ගියාම මෙලෝ සිහියක් නෑනේ ඒ තරූ උබට අද practice නේද. ඔව් බම්. ආහ් හරි එහෙනම් පරිස්සමින් පලයල්ලා ඈ ❤️
හරී බම් උබත් පරිස්සමින් තරූ.

රශී චුට්ටක් ඉන්නවද. උබලා පලයල්ලකෝ මම රශීව ඉක්මනින් එවන්නම්. මේ උබ වැඩිය දේවල් කරන්නෙ එහෙම නෑ හොදේ .අනේ මේ පලයන් යන්න හරි හරි ඉතින් ඔන්න අපි ගියා රශී ඉක්මනට එන්න හොදේ අපි බලන් ඉන්නො හරි හරි මම ඉක්මනින් එන්නම් .

මොකද චුටී ඉන්න කිව්වෙ

නිකන් ඔයාගෙ දිහා බලන් ඉන්න ඕනි එ්කයි
බස් එක එන්නත් තව වෙලා තියෙනොනේ මැණික

හරි හරි ඉතින්

මේ මැණික 👉👈 කිස් එකක් දෙන්නකෝ අද practice කරන්න ගට් එකක් ගන්න

ආ ඒක තමයි හොර ගෙඩියා මේක නම් මහ

ඇයි ඉතින්

නෑ නෑ නිකන්

කෝ ඉතින් ඇස් දෙක පියා ගන්න

අනේ ඒම බෑ

එහෙනම් මම යනෝ

හරි හරි ඉතින් ඔන්න පියා ගත්තා

හැබයි අරින්න බෑ හොදේ

හ්ම් හරි හරි

රශී

මම චුටීට අස්වහගන්න කියලා නලලට කිස් එකක් දුන්නා .....

හරී අපි හෙට බලා ගමුකෝ පණ 😏😏

චුටී ඔයා පරිස්සමින් ගෙදර ගිහින් මැසේජ් එකක් දාන්නො මම ගියෝ 🤭❤️(එහෙම කිය කිය රශී දූවනො දඩිබිඩ් ගාලා)

Practice ඉවර ගෙලා ගෙදර ඇවිත් රශීට මැසේජ් එකක් දාල කාල ඇදට වැටුනේ තිබූණ මහන්සියත් එකක්මයි .........

අද තමයි මැච් එක දවස ..........

12 පහල ටීම් එකේ අපේ නිවාසෙ දිනුම්

15 පහලත් ටීම් එකේ අපේ නිවාසෙ දින්නෙ

18 පහලත් ටීම් එක අපේ නිවාසෙ දින්නෙ

20 පහල ටීම් එකේ මැච්චෙක තමයි දැන් ඉතිරි වෙලා තියෙන්නෙ

4:2වීදියට අපේ ටීම් එක පලවෙනි වටේ දින්නා දෙවෙනි වැටෙත් එහෙම ගියා තුන් වෙනි වටේ අන්තිම තත්පර කිහිපයේ දී මගේ කකුල අනිත් පැත්තට නැමූනා ආපු වේදනාවට මට කදුලත් ආවා. කොහොම හරි කාගෙන ඉදියා මොකද අපිට පරදින්න බැරි නිසා . අවසාන ගෝල් එක රින් එකට දැම්මා විතරයි මම එතන බිම ඇදගෙන වැටුණා ......😥

You've reached the end of published parts.

⏰ Last updated: Mar 22, 2023 ⏰

Add this story to your Library to get notified about new parts!

My Dream 🤩❤️(gl)Where stories live. Discover now