ගොඩක් කාලෙකින් කතාව දාන්ඩ හිතුනා 😁😁 මේ කස්ටියට මාව අමතක වෙලාද දන්නෙත් නෑ අෆ්ෆා 😒 වැඩි බයිලා ඕන නෑ අපි කතාවට යමූ 😁
හෙට පන්ති නිසා අද කලින්ම නිදිය ගන්න ගියා හෙට රශී එක්ක වලි දාගන්නත් ඕනනෙ 😁😁
එහෙම හිත හිත ඉන්න කොට මටත් නොදැනිම නිදි දෙව්දුව මාව අරගෙන ගිහින් ...........දන්නෙම නැතුව උදේ වෙලා අතිතෙ හැමදේම අමතක කරලා අලුත් දවසකට පය තියන්න හැදුවා විතරයි 😒 අපේ මමාගෙ Alarm 🚨🚨 එක වදිනෝ චූටී නැගිටින් අද පන්ති යන්නෙ නෑද මමා මම ඇහැරිලා ඉන්නෙ දැන් ලේසිති වෙන ගමන් එහෙම කිව්වට මම ලේසිති වෙලා නෑ සහෝදරවරුනී🤭🤭 තාම මැලි කඩ කඩ ඇදේ ඉක්මනට ඇද පැලද ගෙන කාල බීලා පපා එක්ක පන්තිය ගාවට ගියා
යනකොට අම්මො ලමයි ගොඩයි දහසකුත් ලමයි අතරේ මම හෙව්වෙ මගේ ප්‍රින්සස් 🙈 මා සෙව්ව මැණික සම්බ උනා එයා තමා බබා කෙටු එක්කෙනා 🤭🤭 මේ ඒ සිංදුව මතක් උනා (ඔබගේ ගායනය අනුව අපි තීරණය කලා අන්තිම පැත්තෙන් එක දෙන්ඩ😂)මම එතනට යනකොට මගේ යාලුවො ඩබලයි එයාගෙ යාලූවො සෙට් එකයි ටකේ හොල්ල හොල්ල මක්කද කියවනෝ
මමත් ගිහින් ප්‍රින්සස්ගෙ ඉස්සරහින් එයාගෙ පැත්තට හැරිලා වාඩි උනා අපි දෙන්නා sub දෙකක් කලාට එකම institute එකේ නිසා එක දවසේ පන්ති තිබ්බෙ අනිත් උන්ට පේන්නෙ නැති වෙන්න ඩෙස් එක යටින් අත දාල එයාගෙ අත අල්ල ගත්තා නැත්නම් අරුන්ගෙන් බේරෙන්න බැරි නිසා 😒 එයා එක පාරට ගැස්සෙනො මම දැක්කා එක පාරම මගේ දිහා බැලුවා කියන්ඩකෝ අම්මො මගේ හාටුව එලියට පයින්න වගේ අෆ්ෆා එ් බැල්ම මාව පිස්සෙක් කලා එයාට තිබ්බෙ කාටවත් නැති මම ආසම කරන ඇස් දෙකක් ලා නිල් පාට ඇස් තමයි එයාට තිබ්බෙ එවා හීනී දිගටී හිනා වෙනකෝට ඒ ඇස් මාරම ලස්සනයි හරියට හිම කැට දෙකක් වගේ නෑ නෑ අනේ මන්දා මම එයාගෙ ඇස්වල අතරමන් වෙලා ඉදියේ එයත් එහෙමයි අපි පියවි සිහියට ආවේ අරන් ටික හිනා වෙන සද්දෙට.
කෑවා මගේ එයාගෙ මනෝපාර ඉදකින් මන් වගේ යාලූවො අම්මපා මම ප්‍රින්සස් එක්ක වැඩි පුරම කතා කරන්නෙ ඇස් වලින් එයාටත් පුලුවන් ඒක 🤭🙈 ඉතින් මම ඇහුවා එලියට යන් කියලා පන්ති පටම් ගන්න තව වෙලා තියෙන නිසා එයා කිව්වෙ බෑම කියලා මම අඩන්න වගේ මූණ හදා ගත්තම ඒපාර හා කිව්වා (දන්නවද එයා බෑ කියන දෙයක් කර ගන්න ඕන උනාම දුක හිතෙන මූඩ් එකක් දැක්කාම නිකන්ම කැමති වෙනො ඒවා තමා tricks )අරුන් ටිකට කියලා අපි ලමයි එන්නෙ නැති තැනක් බලලා රශීව බිත්තියට තියලා මම ඉස්සරහට ආවා මොකද මෝඩයෝ කරන්න හදන්නෙ කවුරූ හරි දකී අනේ මේ පැත්තට කවුරු එන්නද මෝඩියේ දැම්ම පන්ති පටම් ගන්නෙත් නෑනේ මෙහෙම පොඩ්ඩක් ඉමුකෝ හරි හරි අනේ මෝඩයා මගේ 🙈(මම ආසම එයා මට එහෙම කියනකොට ) මේ ප්‍රින්සස් 😏😏 ඊයෙ මම ඔයාට උම්ම එකක් දුන්නට මට දුන්නෙ නෑනේ මම ආවෙ ඒක ඉල්ල ගන්න ඔයා මට ඊයෙ කිස් එකක් දුන්නද බොරු කියන්න එපා චූටී මට මතක නෑනේ අනික අනේ මේ බොරු කියන්න එපා ප්‍රින්සස් අර ඊයෙ රෑ දුන්නෙ මට නම් මතක නෑ හ්ම් ආ නෑද කමක් නෑ මට දැන් එකක් ඕන හ්ම් 😒 පිස්සු මෝඩයෝ මේ කවුරූ හරි දකී කෝ අපි යන් දැන් බෑ බෑ බෑ බෑ හරි හරි පොඩි බබෙක් වගේ මෝඩයා එහෙම කියලා රශී මගේ......................