Vote and comment කරපු හැමෝටම බොහොම ස්තූතියි ❤️
රශී බහින තැන ලං උනා විතරයි ......................😳😳 ලොකු සද්දයක් ආවා. බස් එකේ ඉන්න සේරම හොදටම කලබල වෙලා රශී මට හොදටම තුරුලු වෙලා .ඊට පස්සෙ තමයි කිව්වේ බස් එකේ රෝදයක් පුපුරලා කියලා .මොනා කරන්නද ඉතින් අපි දෙන්නා පයින්ම ගියා රශීලයි ගෙදරට චුටී දුර නිසා එයාව ගෙදරට දාල රශීගෙ පපා එක්ක මම ගෙදර ආවා ........
විශේෂයක් නැතුවම මේ දවස් ටික ගෙවිලා ගියා .....
අලුත් අවුරුද්දක් එක්ක අලුත් බලාපොරොත්තු ගොඩක් එක්ක අලුත් පන්තියකට අපි සේරම ආවා විභාගෙට තව මාස කීපයයි ඊට පස්සෙ මොනවා වෙයිද කියලා අපිවත් දන්නේ නෑ .
අවුරුද්දෙ මුල නිසා ක්‍රිඩා පටම් ගත්තා 😍 අපේ සෙට් එකෙන් මම විතරයි ක්‍රිඩා කරන්නෙ අනිත් උන් නම් වැඩක් නෑ හැල ගෙබ්බො 😒 ඉතින් මේ දවස් ටිකේ වැඩිය උගන්නන්නෙත් නැති නිසා වැඩියෙන්ම ඉන්නෙ පිට්ටනියේ අනිත් සෙට් එක පන්තියේ කෝප්ප හෝදනෝ 🤭
මහන්සි නිසා මම ගියා මගේ ප්‍රින්සස්ව බලන්න හපෝ ඒකට මම ආව කියලාවත් පේන්නෙ නෑ කතාව කතාව හ්ම් 😒 ඉන්නවකෝ කරන්න වැඩක් මම පිටි පස්සෙන් ගිහින් කනට කරලා හයියෙන් කෑ ගැහුවා 😂 මොනවද මෝඩයෝ කරන්නෙ. මෙන්න ඒපාර මගේ පස්සෙන් දුවනේ එනෝ. ඔයාට මාව නම් අල්ල ගන්න බැරි වෙයි මැණික😏.මම එහෙම්ම දිව්වේ අපේ secret room එකට එතනට කවුරුවත්ම එන්නෙ නෑ ඉතින් .රශී දන්නො මම ගියේ ඒකට කියලා මම ගිහින් දොර පිටි පස්සෙ හැංගුනා.හැංගිලා රශී ඇතූලට ආවම හිමින් දොර වහලා රශීව බිත්තියට තියලා හරිකර ගත්තා .
අම්මො මම බය උනා තරම් මොනවද මෝඩයෝ කරන්නෙ 🤨 .
අයියෝ ඉතින් මේ මම නේ මැණික .
මම තමයි තාමත් පපුව ගැහෙනො මෝඩයා .
කෝ මමත් බලන්නද 😏
අනේ මේ ඉන්නවා ආව මෙතන 😏
හරි හරි මේ මැණික 👉👈 අහන්නකෝ මහන්සි හලෝ අද සෙල්ලම් කරලා .
ඉතින් දැන් මොකක් කියන්නෙ 😏
අනේ ඉතින් මට කිස් එකක් දෙන්නකෝ මැණික
ආ ඒකට තමයි එහෙනම් ආවෙ ආ හොර ගෙඩියා 😏
මම හිමින් හිමින් එයාගෙ බෙල්ලට ලං වෙලා එයාව හග් කලා.
එහාට වෙන්නකෝ චුටී කවුරු හරි එයි මැට්ටො
අනේ මැණික මට පොඩ්ඩක් ඉන්න දෙන්නකෝ ඔලුව රිදෙනො හලෝ
මම තමුන්ට කිව්වා නේද ආව්වට යන්න එපා කියලා ආ එහාට වෙනවා මගෙන්
අනේ මැණික මෙහෙම ඉන්න ගමන් බයිනන්කෝ මාව තුරුලු කරගෙන ප්ලීස් මට ටිකක් ඉන්න දෙන්නකෝ මැණික
ඇයි මැණික උබ මම කියන දෙයක් අහනනේ නැත්තෙ ආ
අනේ ඉතින් මේ දවස් ටිකේ විතරයි නේ තියෙන්නෙ 😪
හරි හරි ඔහොම ඉන්නවා මම ඔලූව අතගාන්නම් මෝඩයා මගේ
මැණික .....
හ්ම් මොකද ඒ සැරේ හ්ම්
සනිපයි හලෝ හැමදාම මෙහෙම ඉන්න හිතෙනො ප්‍රින්සස් 🙈
අනේ මේ අලි බබාල නලවන්න මට බෑ හ්ම් දැන් ඇති යන් යන්
රශී මාව අත ඇරලා යන්න හදනකොට ම මම ආයෙ පිටි පස්සෙන් ගිහින් රශීව back hug කලා හිමින් බෙල්ලන් ලංවෙලා තොල් වලින් බෙල්ලෙ හැමතැනක්ම කිස් කලා .පණ මම උබට ආදරෙයි මැණික
මාත් ආදරෙයි චුටී පිස්සු කොල්ලා මගේ ❤️
තවත් දවසකින් හම්බ වෙමූ එතකන් පරිස්සමින් ඉන්න ❤️❤️