ඔන්න ඉතින් පුළුවන් වෙලාවට දවසට epi දෙකක් වගේ දාන්ඩ try කරන්නම් මම Al ready වෙන අස්සෙ තමයී ඉතින් කතා පොජ්ජක් ලියලා stress අඩූ කර ගන්නෙ මේ සැරේ AL ලියන කස්ටිය හූවක් කියාගෙන යමුතේ👻
ඔහොම ඉතින් ජීවිතේ ගෙවිලා යනකොට තාම ඉතින් ඒක පාර්ශවීකයී යාලූවනේ .ඩුම්ක තමයී
😒 මගේ හිතේ තියෙන අදහස ඉතින් මගේ මෝඩ පාප මිත්‍රරයෝ දෙන්ට කිව්වා ඉතින්
මම හිතුවේ උන් දෙන්නා මාව පිලිකුල් කරයි කියලා ඒත් එහෙම උනේ නෑ දෙයියනේ ✨හෂී
සිරාවටමද උබ ඔය කියන්නෙ අනේ බම් අපි ඉතින් උබට බොක්කෙන් ම සපෝට් ඈ දන්නො නේ ඉතින් හැබයී සන්කොටේ නිකන් බෑ පගාව ඕනේ😜😜😁😁 දුන්නොත් ඉතින් පණ ඩිංග උනත් දෙනවා
තෂී
අනේ කෙල්ලෙ congrats හොදේ අපි දැන ගත්තා ගොනා හැරෙනකොට පොල්පැලේ මුල පිටින් කන්න හදන්නෙ කියලා හ්ම් උබට බෑ අපිට බොරු කරන්න හ්ම්😏😏😏
හරි හරි රත්තරනේ ප්ලීස් බම් උදව් කරපන්කෝ මට පිස්සු වගේ බම් ඒත් ඉතින් එයා මට කැමති වෙයීද බම් 😐
අනේ යකෝ මුලු ඉස්කෝලෙ බැල්මට් එක උබට තියෙන කොට ඒකි විතරක් උබට බැල්මට් එක නොදා ඉදීදඑහෙම නෙමේ බම් මම කියන්නෙ කවුද දන්නෙ එයා lesද නැද්ද කියලා අනේ මෝඩියේ lea gay මොන මගුල උනත් ආදරේ කරන්නෙ හදවතින්නම් ඒ ආදරේට මොන කරදර ආවත් දාල යන්නෙ නෑ. තෑම්ස් බම් මාත් එක්ක ඉන්නවට උම්ම එකක් දෙන්න හිතෙනෝ
අනේ අනේ උබේ ඔය හොටූ උම්මා එක තියා ගනින් (එපා නම් ඉතින් හා😒)ඔය වගේ වල් පල් කතා කර කර ඉදියා ඉතින් ඉස්කෝලෙ ඇරීලා ගෙදර ගියා විතරයී අම්මො කුම්සියෙන් එන සුවද 🤩🤩 මගේ මමා මොනාද හදනෝ මම යනකොට කුම්සියට ගිහින් පිටි පස්සෙන් අම්මව හග් කරා ගිහින් (අම්මගේ සෝස මල් නේ ඉතින් මම 🌹හීහීහී)දෙයීයන්ටම ඔප්පුවෙච්චාවී මම ආසම ආසම ආසම කෑමක් තමවී අම්මා හදලා තියෙන්නෙ හ්ම් යමී යමී මමා...හරී හරී ළමයෝ ගිහින් වොෂ් එකක් දාගෙන ඉන්නකෝ මම හදලා තියන්ණම් ඔයා එනකොට කෝ ඉතින් යන්ඩ හරී අම්මා මම ඉක්මනට එන්නම් අම්මා තාත්තිත් එනවා කිව්වාද? ඔව් චුටී තාත්තිත් එනවා කිව්වා එහෙනම් කෝල් එකක් දීලා කියන්න ඕන මම ලොකුම ලොකුම චොකෝ එකක් අරන් එන්න කියලා අනේ අනේ පොඩි ළමයෙක්ද චොකෝ කන්න (මම තාම සූටී ඉතින් )අම්මටත් හීනා පාරක් දාලා තාත්තාටත් කෝල් එකක් අරන් කියලා 😁😁 වොෂ් එකක් දාගෙන එනකොට අප්පච්චි ඇවිත් ඉදියා ගියපූ ගමයී අප්පච්චිගෙ ඔඩොක්කුවේ තමයී (මේ ලෝකේ මම වැඩියෙන්ම එන්න ආස තැන ❤️😊)
අනේ අප්පච්චි ඔවා හලී නලකයී මම කිව්ව ඒවා ගෙනාවේ නෑනෙ මම තලහම තලහයී හ්ම් කතා කලන්නෙ නෑ .අනේ මගේ ප්‍රින්සස් මගේ චුටී ඉල්ලපු දෙයක් මේ අප්පච්චි නොගොන ඉන්නවද පැටියෝ මේ බලන්න ලොකූම ලොකූම චොකෝ එකක් ගෙනාවාඅනේ මම ගොඩාඩාඩාක් ආදලෙයී අප්පච්චි 😘😘 ඔයා තමයී මෙයාව නරක් කරන්නෙ මහත්තයා බලන්න දැන් හුරතල් කරන වයසක්ද ඔය ආආආ 😒 (මාමට ඉරිසියා හිතිලා හීහීහී🤭🤭🤭)
කාලා බීලා කතා කර කර ඉදිලා ඉතින් රෑ වෙලා පාඩම් කරලා පාප මිත්‍රරයෝ ඩබලට මැසේජ් එකකුත් දාලා නිදා ගන්න ගියා මගේ ප්‍රින්සස් ගැන මනෝ පාරක් ගහ ගහ එහෙම්මම නින්දත් ගිහින් අෆ්ෆා 😒ඔන්න ඉතින් සුපුරුදු පරිදි පාසල වෙත යන්ඩ උදේට ලෝක යුද්දෙ තමයී 😁😁😁 නැගිටින්න හොරයී ටිකක් ඒකයී අනේ
කොහොමෙන් කොහොම හරී 7.30 වෙන්න ඉස්සෙල්ලා ඉස්කෝලෙට ආවා ,😁😁
ඔන්න දැන් තමයි ඉතින් වැඩ පටම් ගන්නෙ මගේ ප්‍රින්සස් මගේ කර ගන්න මායී මගේ අතිජාත මිතරයෝ 2 සූක්ෂම ප්ලෑන් එකක් ගහන්නයී යන්නෙ ( කෝ ඔයාලගේ කිසි සප් එකක් නෑනේ අයිඩියාස් ටිකක් දෙන්ඩ ඈ මගේ පරම පිවිතුරු පේමය ජය ගන්ඩ මම පවුනේ අනේ තාම ඔවා තේලෙන්නේත් නෑ හ්ම් 😒😒)Vote කරපු හැමෝටමයී comments කරපු හැමෝටමයී ගොඩක් ස්තුතියි ආදරෙයි පරිස්සමින් සතුටින් ඉන්න හරීද මොන දේ උනත් බායී ❤️❤️ ඒක දිගට දාන්න බැරි වෙයි අනේ අමනාප වෙන්න එපා ආ තව දෙයක් මේක කියවනකොට imagine කරන්න මාර feeling එකක් දැනෙයී 😊😊❤️❤️