6 Day

92 21 17
                                    

වැඩී ඉල්ලුම මත අද තවත් epi බෝනස් ඈ ❤️ කතාව සස විදලා මට comment එකක් දාගෙන යන් ඈ

මම එහෙම්ම ෂීට් එකේ ඔලූව තියාගෙන මනෝ පාරක් ගහගෙන ඉන්නකොට අද එතැන්සිට ඉදිරියට පෙන්ස්

🤩🤩(ඔයාල ඉතින් හරි හරි මම තමයී වැරදී හ්ම් 😒😒 ඔව් ඔව් එයා තමයී ආවේ) කවුරු හරි කෙනෙක් මගේ එහා පැත්තෙන් වාඩිවෙනෝ වගේ දැනුනා මට බලන්න උවමනාවක් කරේ නෑ මම අහස උසට සිහින මාලීගා හද හද ඉදියේ අනේ මගේ අනිත් පැත්තෙන් ඇහිච්ච ස්වීට් වොයිස් එකක්ත එක්ක මට උතුර දකුණ මදි උනා දෙයියෝ එයා මගේ එහා පැත්තෙ මගේ පින්සස් අනේ

❤️❤️🌼 එයා මගේ ලගට ඇවිත් ඇහුවා කන්නෙ නැද්ද කියලා මම කිව්වා ඉතින් මට බඩගිනියි නෑ කියලා ඒ පාර මම ඇහූවා ඔවා කන්නෙ නැද්ද (මැණික ඒක මම හිතින් හිතුවා විතහරී හ්ම් තාම එහෙම කියන්න මගේ උනේ නෑනේ ඩුක තමයී) එයා කිව්වා ඒවාටත් බඩගිනියි නෑ කියලා එපාර එයා මොනවදෝ මොනවදෝ කිව්වා ඒත ඒත

මට ඒ කිසි දෙයක් මගේ සවනට වැටුනේ නෑ මම බලන් ඉදියේ එයාගෙ ආමන්ඩ් ඇට දෙකක් වගේ ඇස් දෙක දිහායී👀 රෝස පෙති වගේ තොල් දෙක👄 දිහායී විතරයී මට ඒ මොහොත දාල යන්න ලෝබයී දෙයියනේ මට එයාව මිරිකන්න ඕනේ 🥺(මම අසරණ වෙලා වගේ හිතට ඇනෙනවා)

මම දන්නෙ නෑ එයා දිහා කොච්චර වෙලා බලන් ඉදියද කියලා මම පියවී සිහියට ආවේ එයා කියපු කතාව නිසා චුටී මගේ දිහා බලලා ඉවරද කියලා ඇහූවා (පොලව පලන් යන්න හිතයී අෆ්ෆා මට බෑ අයියෝ ලෑජ්ජව බාල්දි හතයී මටමයී මෙහෙම වෙන්නෙ) අන්.....නේ සො......සොරී මොක පිස්සියේ සොරි කියන්නෙ මෝඩි කියලා එයා මගේ අතින් ඇල්ලුවා මත අම්මො කරන්ට් එක වැදුනා වගේ(ඔයා දකිද්දි මගේ හිතෙන් දුන් දානවයී😵)

මොකද මෝඩියේ මේ අත සීතල වෙලා අසනිපයක්වත්ද එයාට කියන්නෙ කොහොමද එහෙම උනේ එයා නිසා කියලා 😩😩 (දෙයියොම මේවා බලාගන්න ඕන මාව අවූස්සලා හ්ම් දැන් එනෝ ලෙඩක් ද අහන් නලකයී අෆ්ෆා)

එදා රෑ නම් නින්ද ගියේ නෑ . ඊළග දවසේ උදේ ආයේ අපි නිවෙස් කරා යන්ටයී සුජානම් වෙන්නෙ මගේ ලව්වෙක(ඇද ඇද) නැතුව නිකන් මොකක්ද එක වගේ හ්ම් 😒

ඔන්න ඉතින් කොහොමෙන් කොහොමෙන් හරී එයාට ටිකක් හරි ලංවෙන්න මට පුළුවන් උනා 😁😁 (සූට්ටයී ඉතින් step by step) ආයෙත් ඉතින් සුපුරුදු පරිදි කෝලෙ යන්න ලෑස්ති උනා මමාගෙ කටේ බලෙන් (එහෙම නෑ හොදේ අපි හෙන හොද ලමයී නින්ද ගියාම🤭)

ඉස්කෝලේ ගිහින් සුපුරුදූ පරිදී මිස්ලගේ බැනුම් එක්ක ඉස්කෝලෙත් ඉවර උනා ඉතින් ඊට පස්සෙ තමයී මම ආසම වැඩේ sport ❤️ අද හවස practice නිසා මම change කරගෙන එනකොටම පුදපු ගමන් කාපී යකා කිව්වලූ ඇවිත් බෝලයක් නාහේ වැදුනා නෙමේ ගලවගෙන ගියාද කොහේද

අම්මො දවල් තරුත් දැක්කා එහෙම්මම එතන හූනා පොළොවෙ ගැහූවා වාගේ පතබෑවුනා එච්චරයී මතක 😨😨 ඊට පස්සෙ මම ඇස් ඇරලා බලනකොට අනීපකොට්ටෙක ඉන්නො වගේ තේරුනා

ඉතින් ලාවට හිනාවක් ගියා ඉතින් අප්පට සිරි කොට්ටෙට කතා කරන්නත් පුළුවන් ද දෙයියනේ කොට්ටෙ කියාපිය චුටී දැන් කොහොමද ගොඩක් අමරුද කියලා ඇහූවා කියන්නකෝ මොකා ඒ කොට්ටෙට තීන්නෙ මගේ ප්‍රින්සස් ගේ කට හඩ නේද දෙයියනේ මම ඉන්නෙ එයාගේ උකූල උඩද(මොනා උනත් සැපයී අනේ මගේ කොට්ටෙවත් නෑ අනේ එහෙම 😒ඩුක තමා )

හත්තිකේ ඇස් දෙක ඇරියා ඇවිද්ද පය දහස් වටී නෑ නෑ දුවන පය දහස් වටී කියලා කෙලින්ම දිව්වෙ වොෂ් රූම් එකට වෙන මොකටවත් නෙමේ අම්මො දරා ගන්න බැරි චූ බරක් ආවා කියන්ඩකෝ 🙈

අනේ මගේ ප්‍රින්සස් බලන්න ඇති මේ මොකක්ද උනේ කියලා හත්තික්කෙ මෙන්න මෙයත් ඇවිත් බිත්තියට හේත්තු වෙලා හිනා වෙවී ඉන්නො (පොලව පලන් යන්න හිතූනා නොවේ මිතරවරුනී) අනේ එයා ටිකෙන් ටික මගේ ලගට එනෝ නෙමේ ආවා මාව බිත්තියට හේත්තු වෙලා එයා හිනා වෙනෝ මම පණ යන්න වගේ ඉහළින් කනින් දාඩිය හෝගාල බේරොනෝ😰

එයා මගේ තමයී ඒත් බයයී චුටී ඔයා බය වෙලාද ළමයෝ ඉන්නෙ මම ඔයාව ගිලින්නෙ නෑ මම ආවේ ඔයා දිව්වෙ ඇයී කියලා බලන්න පිස්සි

ආ.....මේ........හ්...ම්..... හරි හරි මට හිතා ගන්න පුළුවන් එයා මගේ මුණෙ තිබ්බ දාඩිය ටික පිහලාදා එතනින් ගියා අම්මො Hart attack නොහැදී බේරූනා ඇති අෆ්ෆා පන යන්න ඔන්න සොයන්න තිබ්බෙ 😮‍💨😮‍💨හෙට තමයී ජීවතේ...............🤫🤫🤫ඒවා රහස් හෙට එන්නම් ඈ කුතුහලය ඇති කරන්න ඕන ඔයැලගේ😜😁😁



ඉතිරි ටික ඊළග epi හම්බ වෙමු ඈ ❤️ පරිස්සමින් ඉන්න

My Dream 🤩❤️(gl)Where stories live. Discover now