4 Day

119 21 27
                                    

Vote කරපු comment කරපු හැමෝටම ස්තුතියි ඈ වෙනස් කරන්ඩ ඕන දේවල් තියේනම් හිතේ තියන් ඉන්නෙ නැතුව කියන්ඩ (මට හිත් කියවන්න බෑ බොලවු)😒හ්ම් ladies and gentlemen Put your hands and together 💃💃😜😜මට ටිකක් පිස්සු ගනන් ගන්ඩ එපා ආ තව දෙයක් කියන්ඩ ඕන. නෑ නෑ ඒක අන්තිමට කියන්නම් හාද🤭ඔන්න එහෙනම් පටම් ගත්තා ...

ඔන්න ඉතින් මායී මගේ පරම මිතරයෝ ටිකයී එකතු වෙලා පැලැනක් ගැහුවා ඉතින් (කාටවත් කියන්නෙ එහෙම නෑ හොදේ😒😒) කොහොම හරී මැඩම්ට බටර් පාර ගාලා trip එකක් යන්න දා ගත්තා(ඕයේ ඔජායේ ඔයේ ඔජායේ)
එතකොට මට තවත් එයාට ලංවෙන්න පුළුවන් නිසා . අපි ඉතින් ඒකට ලෑස්ති වෙනෝ බරටම යන්නෙ කොහේද මොනවද ගෙනියන්නෙ කන්න මොනවද ගෙනියන්නෙ ඕව තමයී ඉතින්. මේ දවස් ටිකේ සුටී මොලේ වැඩ කරන්නෙ දැන් නැද්ද ඉතින් trip කිව්වහම් මට නම් නින්ද යන්නෙත් නෑ ඒයී 🙉🙈(ඇයි ඇයී ඔහොම බලන්නෙ මම විතරයී වගේ එහෙම හැසිරෙන්නෙ හ්ම්😒😒)

ඔන්න ඉතින් trip එක යන දවස ආවා .😁😁 අම්මෝ දැනෙන සතුට වචන කරගන්න බෑ දෙයියනේ ✨ එයා දුර ඉදන් එනෝ දකිනකොට මගේ බඩේ සමනල්ලු පියාබනෝ දෙයියනේ 🤩🤩 මායී යාලුවෝ සෙට් එකයී පිටි පස්සෙම සීට් එකේ😁😁 එයා ඔව් ඔව් එයා මගේ ප්‍රින්සස් අනේ මට ලැජ්ජයී වගේ🙈🙈එයා මට හොදටම පේනො 🤩🤩 ඔන්න ඉතින් නමෝ බුද්ධායෙන් අපි ගමන යන්ඩ පිටත් උනා යාලුවනේ(මේ මොකෝ කියන්නෙ ඔයැයීලත් එනවැයී මේ අපිත් එක්ක trip එක යන්ඩ)

ඔන්න ඉතින් පටම් ගත්තා අපේ බජව්ව (හේ කැකුලා මයේ කැකූලා කැලෑ පොජ්ජට මංගජ්ජානා💃💃😜නෑ නෑ අනේ විහිලුවක් කලේ)අනේ අරයක් අපි එක්ක සින්දු කියන්න ආවා එයාගෙ යාලූවො අපි එක්ක හොදම ෆිට් ඉතින් නැටුවා සිංදූ කිව්වා මාර හැපී එකේ ඉදියේ අපි කෑම කන්ඩ හොද තැනක් බලලා නවත්තලා කන්න බැස්සා.ඔන්න ඉතින් පස්සො ටික වගේ කාලා බීලා කරන්න ඕන අත්‍යවශ්‍ය වැඩ කටයුතු එහෙම කරගෙන ආයේ යන්න පිටත් උනා.

අපි එකටම යන්න හිතුවේ Galle fort,pera university,sigiriya,Horton plains, Kandy,nuwara eliya තමයී යන්න හිතන් ඉන්නෙ ඉතින් දවස් 3 😁😁 කොහොමෙන් කොහොම හරී ඉතින් ගියපු තැන් වල බලන්ඩ ඕන සේරම බලලා පොටෝ ගහලා සේරම කරගෙන එනකොට රෑ උනා ඉතින් රෑ නවතින rooms වලට ගිහින් වොෂ් දාල එහෙම සේරම garden එකට එන්න කියලා මැඩම් කිව්වා එතන ගිනි කෙලි සංදර්ශන 😜😜 මාරම ආතල් එකක් ගත්තා කෑවා බිව්වා සිංදු කිව්වා නැටුවා ප්‍රින්සස් හිනා වෙන හැටි බලන්න ඉදියා හම්මො ඒ හිනාව මාව මටන පාලනේ කර ගන්න බැරි උනා දෙයියෝ මිරිකන්වමයී හිතෙන්නො (ශික් අනේ ඔවාලගෙ කැත හිත වෙන කොහේවත් නෙමේ😒😒කම්මුල හ්ම්)

හෙටත් යන්න ඕන නිසා කස්සටිය ගියා ඉතින් නිදා ගන්න ටික ටික කිට්ටිය යනකොට මගේ පාප මිතයෝ ටිකත් ගියා උන්ට කාල වැඩී මහන්සී කියලා මාත් කිව්වා ඉතින් යන්න කියලා පවුනේ සේරම ගියාම මම ටිකක් වෙලා බෙන්ච් ඒක උඩ හාන්සි වෙලා අහස බලන් ඉදියා අහස මාරම ලස්සනයි නිස්කලංකයී මම හරිම ආසයී❤️❤️ඉතින් ඔහොම ටිකක් වෙලා ඉන්න කොට කවුරු හරි කෙනෙක් මගේ එහා පැත්තෙන් වාඩිවෙනෝ වගේ දැනුනා ..........





කවුරු වෙන්න පුළුවන් ද. ඔයාල හිතන්නෙ comment එකක් දාගෙන යමුකෝ මොකක්ද අෆ්ෆා අතින් කටින් යනවැයි කියලැයී හ්ම් අදට ඇති නේද අතත් සිදෙනො හ්ම් එහෙනම් අදට ගියා පරිස්සමින් ඉන්න ❤️❤️

My Dream 🤩❤️(gl)Where stories live. Discover now