Into

4.8K 207 17
                                    

🥀Haters OR Lovers 💖

✨Intro

" ඔයාලා හිතනවද මගේ දරුවනේ මට ඒයාලව එකතු කරන්න පුළුවන් කියලා?"

තම කාමරයේ බිත්තියේ එල්ලා තිබු විශාල පින්තුරය දෙස බලන් Kim මහතා පින්තූරයේ සිටින තම පුතුගෙන් හා බෑනාගෙන් විමසා ලොකු සුසුමක් පිට කලේය..."

Kim මහතා යනු දැනට චීනයේ සිටින අංක 1 ව්‍යාපාරිකයාය...
චීනයේ පමනක් නොව ඔහු ලෝකයම දන්නා කිර්තී නාමයක් හිමි විශිෂ්ටතම ව්‍යාපාරිකයෙක් වගේම හදවතිනුත් පොහොසත් මිනිසෙක්....

ඔහුගේ අවාසනාවත්ම කාලය උදාවුනේ තම එකම පුතුත්
පුතුගේ බිරිදත් සහ තම එකම දියණියගේ සැමියාත්
එක වරම ජීවිතයෙන් සමුගැනිමත් සමගයි... ඔහුට තම ශක්තිය නැතිවුනාක් මෙන් දැනිනි ඉඩත් වඩා පියෙකු ලෙස ඔහුට තම දරුවන්ගේ වියෝවේ වේදනාව දරාගත නොහැකි විය එනිසාම නිරෝගි මත් පුද්ගලයෙකු වු Kim මහතාගේ සෞඛ්‍ය තත්වය කෙමෙන් කෙමෙන් පිරිහිමට ලක්විය....

Kim මහතාගේ අවසාන කැමැත්ත වන්නෙ තම වැඩිමල්
මුණුබුරන් දෙදෙනා වන Wang Yibo හා Xiao Zhan හට තම ව්‍යාපාරය බෙදා දිමයි..
නමුත් Wang Yibo තම පියාගේ මරණයත් සමගම තම මවත් සහෝදරයත් සමග චීනයෙන් පිටවි කොරියාවේ ඔහුගේ ජීවිතය ආරම්භ කිරිමට පිටව ගියේ වයස 13 දී..
Xiao Zhan ද තම දේමාව්පියන්ගේ මරණයෙන් පසු තම
වැඩිමහල් සොයුරිය සමග ප්‍රධාන Kim නිවසෙන් පිටව වෙනම ජීවත් විමට තිරනය කලේ තම දේමාව්පියන්ගේ මතක ඒ නිවසේ සිටියදි වයස 13 Zhan ට ගොඩක් වද දුන් නිසයි...

ඇති අසිරුම දේනම් Kim මහතාට තම උරුම කරුවන් වන තරුණ මුණුඹුරන් දෙදෙනා අතර සමගිය ඇති කිරිමයි..
තම දේමාව්පියන්ගේ මරණයන්ට හේතුව Yibo ගේ පියායැයි සිතු Zhan ගේ හිතේ Yibo ගැන තිබුනේද වෛරයක් පමනි තම පියාගේ මරණයට හේතුව Kim පවුල යැයි සිතු Yibo ද Zhan ට මෙන්ම Kim යන නාමයටද වෛර කරා..

නමුත් වසර 10 ක් ගතවි ඇත ඔවුන් දැන් කුඩා දරුවන් නොවන නිසාත් බුද්ධමත්ව තීරණ ගැනිමට හැකි වයසක සිටින නිසාත්බෝහෝ කාලයක් ගත වි ඇති නිසාත් Kim මහතා සතුව තවත් එක බලාපොරොත්තුවක් ඇත...

ඉතින් මේ සීයා තමන්ගේ මුණුබුරන්ව ආයෙත් එකතු කරන්න මොන වගේ දේවල් කරාවිද , සීයගේ බලාපොරොත්තු ඉටු වේවිද කියලා අපි බලමු...

Haters or Lovers 🥀💖  ✅Where stories live. Discover now