Yibo POV
හිතුවට වඩා ඉක්මනට බනී හියුන්ලා එක්ක එකතු වෙද්දි මට සතුටු හිතුනා මොකද මට හොබී හියුන්ග් වත් යුන්ගි හියුන්ග් වත් කවමදාවත් පිට අය විදියට දැනුනේ නැ මගේම සහෝදරයෝ වගෙයි එයාලා කොරියාවෙදි මට මුණනොගැහුනානම් කවමදාවත් අපේ දේමාව්පියන්ට සාදාරනයක් ඉෂ්ට නොවෙන්න තිබ්බා මම ඒ හැම දෙයක්ම අනිත් අය වගේම අනතුරක් ගානට දාලා හැමදාටම හිත හදාගෙන ඉන්න තිබ්බා
මගේ පපා ඇවිත් ශාන්ගේ මමාගේ හොදම යාලුවා ශාන්ගේ මමා ලෝයර් කෙනෙක් වෙද්දි මගේ පපා පොලිස් ඔෆිසර් කෙනෙක් ඉතින් ශනි මමාම තමා මගේ මමාට අපේ තාත්තව සෙට් කරලා තියෙන්නේ මොනවා වුනත් ඉතින් ශනි මමා නිසානේ මට මගේ බනීව හම්බ වුනේ
යුන්ගි හියුන්ග් වගේම හොබී හියුනුත් ඇවිත් මගේ පපාගේ ගෝලයොලු ඉතින් ඒ නිසයි එයාලා මට උදව් කරන්නේ එයාලට එයාලගේ ගුරුවරයගේ මරණේ ගැන ඇතිවුන සැකය නිසාම ඒ ගැන හොයද්දියි මේක මිනිමැරුමක් කියලා තහවුරු කරගෙන තියෙන්නේ ඉතින් මාව හොයාගෙන ආපු එයාලා මට හැමදෙයක් ගැනම කියද්දි මට ඕනවුනා පලිගන්න
ඉතින් එදා ඉදන් මට හයිය වුනේ මගේ හියුන්ග්ලා දෙන්නා......කෑමත් කලා ටික වෙලාවක් කතා කර කර හිටපු අපි සමුගන්න හදද්දි මගේ බනීට ඕන වුනා එයාට හොදටම ෆිට් වුන හොබී හියුන්ග්ව කිම් බංගලාවේ නවත්තගන්න
ඇත්ත මමත් කලින් එයාලට ඒ ගැන කිව්වට යුන්ගි හියුන්ග් අකමැති වුනා ඒක අපේ වැඩවලට බාදාවක් වෙනවා කියලා
❤️මොකද්ද හොබිඅයියේ යමුකෝ
🐿මේකනේ පැටියෝ අපි මෙහෙට ආවේ නිවාඩුව ගත කරන්න වුනත් අපිට පොඩි පොඩි බිස්නස් වැඩ කිහිපයකුත් තියෙනවා ඉතින් නිතරම අරෙහෙ මෙහේ දුවන්න වෙන නිසා එක තැනක ඉන්න කාලයක් නැති එකේ හොටෙල් එකකම ඉන්න එක ලේසියි
❤️අනේ ඒවුනාට
💚බනී හියුන්ග්ලට වැඩ තියෙනවනේ ඉතින්
🐱ඔයාලගේ බංගලාවේ කාමර සවුන්ඩ්ෆෘප්ද බෝගේ බනී
ඔය ඇහුවේ යුන්ගි හියුන්ග් හොද ප්‍රශ්නයක්
ඇත්තමයි ඉදලා ඉදලා කට ඇරියොත් ඉතින් අනිත් අයව ගොළු කරවන කතාවක්ම තමා යුන්ගි හියුන්ග් කියන්නේ
YOU ARE READING
Haters or Lovers 🥀💖 ✅
Fanfiction💚මම තමුන්ටත් වෛර කරනවා ❤️ මට වෛර කරන්න හේතුවක් තියෙනවද ඔයාට?