සතියක් ගෙවී ගියේ හීයක වේගයකිනි
ගෙවී ගිය සතිය තුල යීබෝ ශාන්ගේ ආදරය දිනෙන් දින වැඩිවුනා මිස අඩුවක්නම් වුයේ නැතඅවසාන විභාගයට දින නියමවුනි
ඉතින් තව ඇත්තේ මාස දෙකහමාරක් වැනි කාලයකි❤️බෝබෝ සීයා අකමැතිවුකොත් මොකද කරන්නේ
💚අපි එහෙම වුනොත් ඒයාලට අකීකරු වෙමු බනී
වෙන මොනවා කරන්නද❤️ඒත් බෝ
💚ඒත් මේත් නැ අපි තීරණයක් ගත්තනේ දැන්
අපි එයාලගෙන් අහමු ඉතින්යිබෝත් ශානුත් පෙරදිනකදි ගත් තීරණය ගැන පවුලේ අයගේ හැසිරීම කෙසේ වේවිදැයි කියා සිතාගන්නට නොහැකිව ශාන් එය පැවසිමට පැකිලෙන්නේය
💚කෝ යමු ඉතින් දැන් කෑම කන්න
බඩගිනියි බන්❤️මොනව කරලද දන්නැ ඔච්චර බඩගිනි
💚මගෙන් අහගන්න එපා මැණික ඉයේ උබ මාව මරපු නැති ටික විතරයි...අම්මපා මම ඔය හා දත් දෙක ගලවනවා
❤️ඉතින් තවුසේ මොකද හොර කරේ
මම දිනන්නයි හිටියේ ඒත් ඔයා මාව කිස් කරලා මගෙ අවදානේ වෙනස් කරලා මාව අවුට් කරා
ඉතින් වැරැද්දක් කරානම් විදවන්න ඕන💚කටු ගොඩ වගේ හිටියට හෙන හයියයි නේහ්
අම්මෝ පොර කුකුලා වගේ මේ තාම අතපය රිදෙනවා❤️කටු තමා හයිය කියලා දන්නැද්ද මගෙ ඌරු පැටියෝ
💚හොදට දැනගත්තා
යමුකෝ වදේ❤️වඩාගෙන යන්නකු සප්තලන්ව ඔයාගේ
💚අනේ නිකන් ඉදින් කොන්දත් රිදෙනවා ඇදෙන් බිමට වැටුන පාර සනීපෙටම වැදුනේ කොන්දමයි
❤️ඉතින් මොකටද මගෙ කොන්ඩේ අදින්න ආවේ දන්නවනේ මට යකා නගිනවා කියලා
💚ඔය යකාව මම ඉක්මනට මට්ටු කරන්නම්කෝ නැත්තන් මට හොස්පිටල් එකක තමා ඉන්න වෙන්නේ
❤️අනේ අනේ මගේ බෝ ඔයා අහලා නැද්ද කතාවක් රන්ඩු වැඩි තැන ආදරේ උතුරන්න තියෙනවා කියලා
💚ඇත්ත දැන් උතුරලා පිටාර ගලලා ගංවතුරකුත් ඇවිත් මගෙ නහය ලගටම වතුරත් පිරිලා
YOU ARE READING
Haters or Lovers 🥀💖 ✅
Fanfic💚මම තමුන්ටත් වෛර කරනවා ❤️ මට වෛර කරන්න හේතුවක් තියෙනවද ඔයාට?