🥀Haters OR Lovers 💖Chapter 07

1K 152 16
                                    



පැය හතරකට ආසන්න ලෙක්චර් එකෙන් පස්සේ හැමෝම වගේ කැන්ටීන් එක පැත්තට යන්න ලෑස්තිවුනත් පන්තිවලට ආපු යුනිවසිටි ස්ටාෆ් එකේ කෙනෙක්ගෙන් ලෙක්චර්ට ලැබුන පණිවිඩයක් නිසා හැමෝටම ටික වෙලාවක් බලන් ඉන්න වුනා

🖤ඒපාර මොකක්ද දන්නැ?

🤎මොකක් වුනත් අපිට බාල්දියක් වැටෙන්නැත්තන් එච්චරයි

" කට්ටියම සද්ද නවත්තගන්න..
දැන් ලැබුන විශේෂ පණිවිඩයක් ඉතින් ඔයාලා මේකට කැමති වෙයිය කියලා හිතෙනවා
මෙහෙමයි ළමයි අපේ කාර්යමණ්ඩලය තිරණේ කරලා තියෙනවා චාරිකාවක් යන්න මොකද විෂයබාහිර ක්‍රියාකාරකම් ගොඩක්ම අඩු නිසා ඔයාලට මානසික මෙන්ම කායික සහනයක් දෙන්න මේක හොද අවස්ථාවක්
වේවි ඉතින් වැඩිපුර විස්තර නෝටිස්බොඩ් එක ලගින් බලා ගන්න.."

🧡වාව් ට්‍රිප් එකක් මේ මට ඇහුන හැටි වැරදිද?

❤️ඒකනේ බන් කවද ඉදන්ද මේ අය අපේ මානසික සහනයක් ගැන හිතුවේ?

💗තමුන්ලටනම් හොදක් කරත් නරකයිනේ

🖤අනේ ඔව් ඔව් උබ විතරයි මෙතන ඉන්න හොද එකා

🤎ආ ආ මගේ තුදුට එක එක ඒවා කියන් එන්න එපා හරිද?

🧡ආශ් නවත්තපල්ලකෝ කන් කරච්චලේ ශානා අපි යමු විස්තරේ බලන්න..

චෙන් ශාන්වත් ඇදගෙන දිව්වේ නෝටිස් බෝඩ් එක ලගට
අනිත් අයත් ඒ දෙන්නා පස්සෙන්ම ගියා

💙ඒයි අයියේ තමුසෙත් යනවා නේද?

කෑම එකත් අරගෙන යිබෝ ඉන්න මේසේට ඇවිත්ම ඉදගන්න ගමන් යුවාන් ඇහුවා

💚මට මොකටද මානසික සහනයක්

පොන් එකදිහාම බලාගෙන යීබෝ උත්තර දුන්නා

💙ඔව් ඔව් ඉතින් තමුසෙට මොකටද තමුසෙගේ වටේ ඉන්න මිනිස්සුන්ගෙනේ මානසික නිදහස නැති වෙන්නේ කොයි වෙලෙත්

යුවාන් වැඩිය නොහිතා කිව්ව දේ යීබෝගේ හිතට තදින්ම දැනුනා

💚මම ඇත්තටම තමුසෙලාට වද දෙනවද මල්ලි
ඇත්තටම මම තමුන්ගේ කෙනෙක් වුන එකට කලකිරෙනවද?

💙ආශ් මොනවද ඕයි මේ කියවන්නේ... විකාර
තමුසේ ඉතින් ට්‍රැක් අවුට් ගතිය පෙන්නුවත් මගේ අයියනේ

Haters or Lovers 🥀💖  ✅Where stories live. Discover now