• END ~

404 85 76
                                    

ඔන්න ඒ විදියට Summer Rain කතාව ඉවර උනා... ජිමින් , ජන්ග්කුක් දෙන්නා තවත් ගොඩක් කල් සතුටින් ජීවත් උනාලු.....

මේක හරිම චූටි කතාවක් ඉතින්......මමත් කලේ ජිමිනි වගේ අතීතෙට ගිය එක තමා 🤭

ඇත්තටම මේක තමා මගෙ පලවෙනි completed story එක....මට හරිම සතුටුයි....මේක මගෙ පලවෙනි jikook story එක උනත් මට ඕනි විදියට කතාව ලියල ඉවර කරගන්න මට පුලුවන් උනා...ඉතින් ඒක ඒ විදියට ෆීල් උනාද කියන්න දන්නෙ ඔයාලම තමා...

( ඔය උඩ තියන song එකත් අහල බලන්න.. gfriend - summer rain song එක...ලස්සන තේරුමක් තියෙන ලස්සන song එකක් )

කියවපු හැමෝටම තැන්ක්‍යූ ❤️ යන ගමන් කතාව ගැන ඔයාලගෙ අදහස් කමෙන්ට් එකකින් කියන් යන්න පුලුවන් නම්...ඒක මට ගොඩක් වටිනවා...තියෙන වැරදි අඩුපාඩු එහෙමත් කියාගෙන යන්න...එතකොට මට මීට වඩා හොඳට ඉස්සරහට ලියන්න පුලුවන්නෙ ඒ වැරදි හදාගෙන... කතාව චුට්ටක් හරි හොඳ නම් ඔය පල්ලෙහා තරුවත් ඔබන් යන්නකො ඉතිම් 😁...

එහෙනම් මන් ගිහින් එන්නම්.....

එන්නම් කිව්වට ආපහු කල්ප ගාආආඅනකින් තමා එන්න වෙන්නෙ 🙂

හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න 😚❤️ ලව් යූ....

Infires Girl 🖤





• Summer Rain •Where stories live. Discover now