කුකී උදේ නැගිට්ටෙ අද එයා අලුත් college එකට යන පලවෙනි දවස නිසා.ඒ වගේම අද එයගෙ හියුන් එක්ක college එකට යන්න පුලුවන් වෙන නිසා.ඒහින්ද කුකී ඉක්මනට ලෑස්ති වෙලා පල්ලෙහට ආව.
කූකි හැදුවේ කෑම නොකා college එකට යන්න.ඒවා කොහෙද අපේ ජින් එක්ක.Jin- කුකී..... කොහෙද යන්න හදන්නෙ කන්නැතුව ආ........
Jk- අනේ හියුන් පරක්කු වෙන්වා සුගා හියුනුත් එක්ක යන්න ඔනේ මට
Jin- මොකා කිව්ව සුගා
Jk- ඔව් මගෙ හියුන්ට මම කියන්නෙ සුගා හියුන් කියල. මොකදා එයා සීනි වගෙ සුදුයි.
Jin- හරි සුදු. එකා සුදු නෙමෙ සුදු මැලි.හරි හරි yoongi සීනි නෙමෙයි ලුනු උනත් කමක් නෑ ඔයා දැම්ම මෙතනින් ඉදගන්න ඔනෙ.අනේ මන්දා මේ ලමයට කෑම වල වටිනාකම තේරෙන්නෙ නෑනේ.
Jk- හරි හරි හියුන් කන්නම්.
Jin- මේ කුකි ඔයා yoongi හියුන්ට suga කියනවා.එතකොට ඔයාගෙ ජින් ජියුන්ට කතා කරන්නෙ මොනා කියලද.
Jk- ම්...... ජින් හියුන් නේද.min jin......min jin නිකන් එන්ජින් වගේ මම හියුන්ට එන්ජින් හියුන් කියන්නද.
Jin- කට වහනව පොඩි එකා. අනේ ඇත්තමයි අද කාලේ හැදෙන ලමයි.
කුකී හිනාවෙවී කන්න ගත්තෙ jin ගෙ විකාර වැඩ දැකල.ඒත් එක්කම සුගා ලෑස්ති වෙලා college යන්න ආවා.ගෙදරින් එලියට යන්න හදන සුගා නැවතුනෙ ජින් ගෙ කට හඩට.
Jin - yoongiyaaaa කාල යන්න. අනික කුකී වත් එක්ක යන්වා. ඔයාගෙ car එකේ ඉඩ තියනවනෙ.
Suga - මම ගිහිල්ල කැන්ටිමෙන් කන්නම්.මට පරක්කු වෙනවා
Jin- මොකද්ද yoongi මේකෙ තේරුම කාල යනවා.
Suga- තමුන්ට මම කියන දේ තේරෙන්නෙ නැද්ද හියුන් ආ....
වදයක් වෙන්නැතුව ඉන්න.Jin- එහෙනම් කුකීව එක්කන් යනවා.
Suga - කිව්වම තෙරෙන්නෙ නැද්ද. මට පරක්කු වෙනවා.ඔයාගේ කුකීට කකුල් දෙකක් කියල දෙයක් තියනවනෙ. පයින් යන්න කියන්න.මොන මගුලක්ද.මම යනවා.
ජින් ට බැනපු සුගා ගෙදරින් එලියට ගියා. සුගා බැනපු නිසා jk ගෙ ඇස් වල කදුලු පිරුනා. එත අපහු හිනා වෙලා කන්න ගත්තා.
YOU ARE READING
My Little Brother
Fanfictionship story කියල් තිබ්බට අන්තිමට තමා ශිප් කරන්න හිතන් ඉන්නෙ🙂😇 my first story