chapter 20

86 13 2
                                    

සුගාට බැනපු ජින් එයාගෙ කාමරේට පිටත් උනා. ඊට පස්සෙ යුන්ගි කතා කරන්න ගත්තා .

Sg - හොබී කටවහන් ඉන්නෙ කියන්නකො.මූ මව රේප් කලාද.

Jm- ඒකතමා කුකී මට මූව තබ සතේකට විස්වාස නෑ.කියන්නකො මොකද්ද උනේ කියලා.

මේ දෙන්නගෙ ප්‍රශ්නෙ විසදන්න ඕන නිසා හොබී දෙන්නාටම ඊයෙ වෙච්ච දේ පැහැදිලි කරල දුන්නා.

Jm- පොඩ්ඩක් ඉන්න.එතකොට කොහොමද මගෙ උඩුකය නිරුවත් උනේ.

Sg - වැදගත් දෙයක් ඇහුවමද කොහෙදෝ.මටත් දැන ගන්න ඕනෙ කොහොමද මගේ උඩුකය නිරුවත් උනේ.

Jk- හියුන් ජිමින්ටයි ඔයාටයි දාඩියයි කියල දෙන්නම් ඇදුම් ගලෙව්ව.කලිසමත් ගලවන්න හැදුවා. අපි බොහොම අමාරුවෙන් නැවැත්තුවෙ.

Sg - මොකක්.

Jh- ඔව්.ඊටපස්සෙ ටිකවෙලාවකින් සීතලයි කියල ආයි දෙන්න බදාගෙන නිදාගත්තෙ.

Jm & sg - මොකක්.

Sg - මම මේ කොට රිලවව බදාගත්තද.

Jm- ඊයාආආආ.....

Jh- ඊය නෙමෙ. ඇත්ත කිව්වෙ. දෙන්නට මතකද දන්නෑ I love you කියල දෙන්නට දෙන්න කිස් කරාගත්තු විදිය.

Jm sg - කි කිස්.

Sg - ඈක්කා.

එහෙම කෑගහපු සුගා කටත් අල්ලන් washroom එකට දිව්වා.

Jm- හාපික් දාලවත් කට හෝදගන්න ඔනේ.ඇයි මටම මෙහෙම වෙන්නෙ.

ජිමිනුත් කෑගහගෙන washroom එකට දිව්වා.

කුකීයි හොබීයි ඒගොල්ලොන්ගෙ එලියට පයින්න දගලන හිනාව නවත්ගන්න ලොකු උත්සහයක යෙදුනා.

විනාඩි කිහිපයකට පසු හැමෝම තම තමන්ගෙ කාමරවලට ගියා.හොබීට කාබරයක් නැති නිසා එයාට නිදාගන්න උනෙ සෙටියෙ.

කලබල කාරි රාත්‍රියකට පසු උදාසන කුකී ඇහැරුනේ අද එයාගෙ හියුන්ගෙ උපන් දිනේ නිසා.කුකී වගේම හොබීත් ඇහැරිලා හිටියා.මොකද අද එයා යුන්ගිට එයාගෙ හිතේ තියෙන දේ අද කියන්න තීරනය කරල තිබ්බා.
උදෙන්ම නැගිට්ට කුකී එයාගෙ සුගා හියුන්ගෙ කාමරේට ගියේ සුගා තාම නිදිද කියල බලන්න.ඒත් කුකී ඇතුලට යන්න බය උනේ.හැමදාම යුන්ගිගෙ කාමරේට ඒන්න හදන කුකීට සුගා බැනල එලෝගන්න නිසා.කුකී සුගාගෙ දොරට තට්ටු කලත් සුගාගෙ කිසිම ප්‍රතිචාරයක් තිබුනෙ නෑ.
Jk pov-

මම උදේම නැගිට්ටෙ මගෙ හියුන්ව බලන්න මම අද එයාව පුදුම කරන්න යන්නෙ. දැම්ම නෙමෙ හවසට. මම හැමදාම එයාගෙ කාමරේට යනකොට එයා හැමදාම මට බැනල ඒලෝ ගන්නව.කුකීට ගොඩක් දුක හිතෙන්ව හියුන්.කමක් නෑ මම දන්නව මගෙ හියුන් මට ආදරෙයි කියල.
එක එක දේවල් හිත්ත හිත මම ගිහින් නැවතුනෙ මගෙ හියුන්ගෙ කාමරේ ගාව.මම දොරට තට්ටු කලා.ඒත් කිසිම ප්‍රතිචාරයක් නෑ.වෙන්දටම තට්ටු කලාම කව්ද කියල අහල මම හියුන්ගෙ කුකී කිව්වම බැනල එලවනවා.ඒත් අද කිසිම ප්‍රති චාරයක් නෑ.මම ඉතින් දොර ඇරල බැලුවා උදේ හින්දා හියුන් නිදිද දන්නෑනෙ.
මම දොර ඇරියා ඒත් හියුන් හිටියෙ නෑ වෙනදට දවල් වෙනකම් නිදියන හියුන් අද උදේ පාන්දර කොහෙ ගිහින්ද.හොබී හියුනුත් මෙහෙනෙ.

එහෙම හිත හිත කුකී කිචන් එකට ගියේ එයාගෙ හියුන් එහෙවත් ඉන්නවද කියල බලන්න.කිචන් එකට ගියත් එතන එයාගෙ හියුන් වෙනුවට එතන හිටියෙ ජින්.සුගා නැති එකට කුකී පුදුම උනා.එයා ජින්ට කතා කලේ එයාගෙ හියුන් ගැන ජින් මොනවහරි දන්නවද කියල දැනගන්න.

Jk- ජින් හියුන් ඔයා සුගා හියුන්ව දැක්කද.

Jin- එයා උදෙන්ම ගෙදරින් ගියා ......

ජින්ට එයාගෙ වක්‍ය සම්පූරන කරගන්න බැරි උනෙ එතනට හොබී ආපු නිසා.

Jh- කුකී යුන්ගිව දැක්කද.

Jk- හොබී හියුන් ජින් හියුන් කිව්ව සුගා හියුන් උදේම ගෙදරින් ගියා කියලා.

Jh- ඇත්තද .කුකී අද මට හොස්පිට්ල් එකෙ වැඩ .ඒකන්නිසා මම දවල් ශිෆ්ට් එක රෑට මාරු කලා.මට රෑට හොස්පිට්ල් එකට යන්න වෙනවා.

Jk- අයියෝ හියුන් අද දවසම නිවාඩු ගන්නකෝ.

Jh- මම ඊයෙ ඉදන් බැලුව කුකී ඒගොල්ලො කිව්ව බෑ කියලා.ඩොක්ට කෙනෙක් උනාම මෙහෙම තමා හැම තිස්සෙම වැඩ. ඒත් මම ඒකට කැමතී.මම දවල්ට පාටිය ඕගනයිස් කරන්න උදව්වෙන්නම් කුකීට.

Jk- හ්ම්...... එපා හොබී හියුන් මගේ හියුන් ගාවින් ඉන්න.කව්ද දන්නෙ අපි පාටිය ලෑස්ති කරනකොට හියුන් ආවොත්.

Jh- ඒකත් ඇත්ත.හොදයි මම යුන්ගි ගාවින් ඉන්නම්.

හොබීගෙ මූනෙ මල් හතයි.

කුකී,ටේ,ජින්,ජූන්,ජිමින් ගෙදර සරසන්න පටන් ගද්දි හොබී සුගාව හොයන්න ගෙදරට ගියා.

..............................................................................................................................

21 chapter එකෙන් හම්බවෙමු 😇 .

Saranhe 🖤❤️🖤❤️

Bye



My Little Brother Where stories live. Discover now