ජන්ග්කුක් ලිව්ව note එක කියවපු යුන්ගිගෙ ඇස්වල කදුලු පිරුනෙ මෙච්චරකල් කිසිදෙයක් හොයල බලන්නැතුව එයාලගෙ අහින්සක සහෝදරයට තමන් කරපු නපුරු ක්රියාවන් මතක්වෙලා.කිසිදෙයක් හිතාගන්න බැරුව හිටි සුගා මතක් කරන්න ගත්තෙ ජන්ග්කුක් කොහෙද දැන් ඇත්තෙ කියල හිතල.තවත් බලන් නොඉද ජැකට් එක දාගත්තු සුගා ඉක්මනින් මින් කම්පැනිඑක ගාවට දිව්වෙ කුකී එහෙවත් ඇති කියල හිතලා.
මින් කම්පැනි එක ගාව හොයල බැලුවත් කුකී එතන නැති නිසා ඔහු සිටියෙ හොදටම කලබල වෙලා.ඉන්පසු සුගා කුකීගෙ කොලේජ් එක පැත්තට දිව්වා.ගෙදර ඉදන් මින් කම්පැනි එකට ලග නිසා පයින් ආව සුගා කම්පැනි එකේ ඉදන් කොලේජ් එකට ටිකක් දුර උනත් තවත් පරක්කු නොවී දුවන්න ගත්තෙ එයාගෙ සහෝදරයව හොයන්.කොලේජ් එකේ හැමතැනම හෙව්වත් කුකී හම්බුනෙ නැති නිසා සුගා හිටියෙ ගොඩක් කලබල වෙලා. ඔහු පලවෙනි පාරට ඔහු කුකීට කරපු දේට පසුතැවුනා.තමන්ගෙ අහින්සක මල්ලිට නරක විදියට සලකපු එකට ඔහු ඔහුටම වෛරකලා.ඔහු එතන හිටන් කුකී කොහෙ අද්ද කියා සිතන්න ගත්තා.
Sg - කොහෙද ඉන්නෙ ජන්ග්කුක්.හියුන්ට සමාවෙන්න.ඔයා නෙමෙ හියුන් තමා දුශ්ට කුකී .ඔයා කොහෙද ජන්ග්කුක්.එයා අනාත නිවාසේටවත් ගියාද.වෙන්න බෑ.එහෙ නීතියට අනුව අවුරුදු 18 ට වැඩි අයව අනාත නිවසේ තියාගන්නෙ නෑ.ඔයා කොහෙද ගියේ. ඇයි කලින් කිව්වෙ නැත්තෙ මට.මට සමාවෙන්න.ඔයා කොහෙද ගියේ.මම දන්නව ඔයාට හොටෙල් එකක නවතින්න සල්ලි නෑ.හරි මම දන්නව ඔයා ඉන්න තැන.කොලේජ් ඈතින් තියන පාලු පාර ලග තියන බීච් එක.
තමන්ටම මුමුනගත්ත සුගා කොලේජ් එකට ටිකක් ඈතින් පිහිටල තියන පාලු බීච් එක පැත්තට දුවන් ගියා.කම්මුල් දිගේ ගලා යන කදුලු බිදු දෑතින් පිසදමමින් සුගා වේගෙන් බීච් එක වෙත දිව්වෙ තමන්ගෙ සහෝදරයා එතන සිටී යැයි අවසන් සහ දැඩි බලාපොරොත්තවක් සමගයි.බීච් එක අසලට ලගා උන සුගා එතන නැවතී බීච් එක වටා ඇස් යැව්වෙ ජන්ගකුක් සිටිනවාද කිය බැලීමට.බීච් එක වටා ඇස් යෑව්ව සුගා දැක්කෙ හුරුපුරුදු චායවක්.ඒ චයාවෙ ඓයිතිකාරයා කව්ද කියන්න සුගා හොදින් දැනන් හිටියා. ඒ චායාව වෙන කාගෙවත් නොව තමන්ගෙ සහෝදරයගෙ බව සුගා දැනත්තා. ඔහු දැක්ක කකුල් දෙක අස්සෙ ඔලුව ගහන් අඩන ජන්ග්කුක්ව.අවසානයේ ඔහු ජන්ග්කුක්ට කතා කලා.
YOU ARE READING
My Little Brother
Fanfictionship story කියල් තිබ්බට අන්තිමට තමා ශිප් කරන්න හිතන් ඉන්නෙ🙂😇 my first story