chapter 39

91 13 4
                                    


ජන්ග්කුක් කෝපෙයෙන් කෑගැසුවෙ සේහිගෙ ගෙල ග්‍රහනය කරගත් අත්දෙක තවත් තදකරමින්.සේහි හුස්මගැනීමට නොහැකිව ජන්ග්කුකකුක්ගෙ ග්‍රහනයෙන් ගැලවෙන්න උත්සහ දැරුවත් කිසිම වැඩක් උනේ නැත්තෙ ජන්ග්කුක් ඉතා ශක්තිමත් අයෙක් හෙයින්.තවත් වෙලා ජන්ග්කුක් සේහිව අල්ලා සිටියොත් ඇය අනිවරේන්ම මියයි කියා සිතුන ජිමින් තවත් ප්‍රමාද නොවී ජන්ග්කුක්ට සේහිව අතහරින්නයි කෑගැසුවා.
එහෙත් ජන්ග්කුක්ගේ කෝපය කෙතරම්ද යත් ඔහුට ජිමින් කියූ කිසි දෙයක් ඇසුනේ නෑ.ජිමින් ජන්ග්කුක් ගාවට ගොස් ඔහුව පිටුපසින් වැලද ගත්තෙ ජන්ග්කුක් ම්හොතකට තමන්ගෙ අත් ලිහිල් කරද්දි.
            ලැබුනු අවස්තාවෙන් ප්‍රයෝජනය ගත් සේහි ජන්ග්කුක්ගෙ අත ඉවත් කර තමන්ගෙ  බෙල්ල අලන් බිමට නැව්ව්නෙ හුස්මගන්න උත්සහ කරමින්.මේ සියල්ල බලා සිටි හෝසොක් සේහිට මාරන්තික බැලමක් හෙලා ජන්ග්කුක්ව අරගෙන පොලීසීයෙන් එලියට ගියේ නැම්ජුන් යන්න පුලුවන් කියා හෝසොක්ට සන් කරද්දි.

හෝසොක් වාහෙනට නැග ජිමින් සහ ජන්ග්කුක්වත් වාහනයට නග්ග ගත්තෙ සියල්ල ආපසු හොස්පිට්ල් එකට පිටත් දෙද්දි.

Jk- හියුන් මට ඒ ගෑනිව මරන්න තරන් කේන්ති.ඇත්තමයි ජිමින් හිටියෙ නැත්නම් මම එයාව මරලා.කොහොමද හියුන් එයා යුන්ගි හියුන්ට එහෙම කරන්නෙ.

Jh- ඇත්තමයි කුකී එයානම් ඔම්ම කෙනෙක් වෙන්න බෑ. යක්ශනියක්.කොහොමද තමන්ගෙ පුතාට මෙහෙම කරන්නෙ.අනික කුකී ඔයත් එයාගෙ ලමයෙක්.ඒ ගෑනී පාපොච්චාරනය කරන වෙලාවෙ මාත් හිටියෙ පුදුම කේන්තියෙන්.යූන් එයාගෙ ඔම්මගෙ ආදරේ පොඩ්ඩක් හරි බලාපොරොත්තු වෙන්නැති.

ඒත් එක්කම හෝසොක්ගෙ phone එකට call එකක් ආවෙ ජේ හොප් call එක අන්ස්වර් කරද්දි.

Jh- ඇත්තමද.එයාට සිහිය ආවද.ඉන්න මම ඉකමනින් එන්නම.

එහෙම කියපු හෝසොක් දුරකතනය විසන්දි කලා.

Jh- කුකී යූන්ට සිහිය ඇවිල්ල.අපි ඉකමනට යමු.

Jm - ඕඕඕඕ හෝසොක් හියුන්ට යුන්ගි යූන් වෙලා.

හෝසොක් ගෙ මූන රතු උනෙ ජිමින් කියපු වාක්‍යට.

Jh-  මම එහෙම කියන්නෙ යුන්ගි කියන නම දිග වැඩී.

My Little Brother Where stories live. Discover now