chapter 8

100 18 2
                                    

ජින් සහ ටේ කුකීගෙ උපන්දිනේට සප්‍රයිස් පාර්ටියක් ප්ලෑන් කරන අතරේ සුගා එලියට යන්න ලෑස්තිවෙලා පල්ලෙහට ආවා.ඒක දැකපු ජින් සුගාට කතා කලා.

Jin- yoongi .පොඩ්ඩක් ඉන්නකො.

Sg - ඇයි හියුන්.

JIN- යුන්ගි .මේ සතියෙ කුකීගෙ උපන්දිනේ එනවා.අපි එකතු වෙලා එයාව සප්‍රයිස් කරන්න යන්නෙ ඔයත් එනවද උදව් කරන්න.

සුගාගෙ මූනෙ ප්‍රියමනාප ගතිය අඩු වෙලා තරහවක් මතුවෙන්වා
ටේ සහ ජින් දැක්කා.

SG - මට ඔය විකාරවලට උදව්වෙන්න වෙලා නෑ. මම Min company එකේ චෙයාමන්.මට ඒක ගැන බලන්න තියන්වා.අනික ඔයාගෙ කුකීට ආදරේ කරන්න ගොඩක් අය ඉන්නවනෙ.ඒගොල්ලොන්ට කියන්න.

එහෙම කියපු සුගා ගෙදරින් එලියට ගියා.ජිනුයි ටේයි දෙන්න මුනට මුන බලාගත්තා.ගෙදරින් එලියට ආපු සුගා නැවතුනෙ jewelry shop එකක් ගාව.එයා shop එක ඇතුලට ගියේ bracelet එකක් ගන්න. එයා දැක්කා jk කියල ගහල තියෙන brecelet එකක්.එයා ඒක මිලට
ගත්තෙ කුකීට දෙන්න.එයා එයගෙ හිතත් එක්කම ප්‍රශ්න කලා.

Sg - ආ...ශ් ඇයි මම මගේ ජීවිතේ විනාස කරපු එකාට තෑගි ගන්නෙ. මම දන්නව මේක නුකම්පාවක්.අනික මින් කම්පැනි එකෙ චෙයාමන් ට උපන්දිනේකට තෑග්ගක් ගන්න බෑ කියන්නෙ මොන තරම් ලැජ්ජාවක්ද.

එහෙම කියපු සුගාගෙ මූනෙ හිනාවක් ඇදුනෙ එයාටවත් නොදැනි. Bracelet එක මිලදී ගත්ත යුන්ගි ශොප් එකෙන් ගියා.

.................................................

සුපුරුදු පරිදි ගෙදරින් ආපු කුකී දුවල ගියේ මින් කම්පැනි එක ගාවට එයාගෙ little duck ව බලන්න.කුකී එයාගෙ ජේවිතේ හැම දෙයක්ම ඩක් එක්ක බෙදා ගත්තා.ඩක් ගෙ මූන දැකල තිබ්බෙ නැත්තත් කුකී ඩක්ව විස්වාස කලා.ඩක් කුකීගෙ විස්වාසේ රැක්කා.මේ විදියට දවස් ගත උනා . ඩක් සහ කුකී ගොඩක් ලන් උනා.ඒ දෙන්නටත් නොදැනි ඒ දෙන්නගෙ හිත් එකට බැදුනා.හැබැයි ඒගොල්ලො ඒක දැනන් හිටියෙ නෑ. සුගා වැඩිය කුකී එක්ක කතා කලේ නැති උනත් මේ සතිය තුල සාමකමීව හිටියා .

කාටවත් නොදැනි සතියක් ගතවුනා. අද තමා කුකීගෙ 18 වෙනි උපන්දිනය.කුකී උදෙන්ම නැගිට්ටෙ එයාගේ උපන්දිනෙ කියල එයා දන්න නිසා වගේම.අනිත් අය්ගෙන් එයාට ලැබෙන ප්‍රතිචාර දැන ගන්න.

කුකී උදෙන්ම කිචන් එකට ගියේ ජින් හියුන් උදේම නැගිටල උයනව කියල දන්න නිසා.

Jin- මොකෝ කුකී උදෙන්ම නැගිටල.

Jk- නෑ හියුන් නිකන්.හියුන් අද කාටහරි විශේශ දවස්ක්ද.

කුකී කියන්නෙ මොකක් ගැනද කියල ජින්ට තෙරුනත් එයාගෙ විශිෂ්ඨ ප්ලෑන් එකට අනුව එයා ඒගැන නොදන්න ගානට හැසිරුනා.

Jin- ඔව් නෙ කුකී අද ජූනුයි එයාගේ යාලුවෙකුයි එක්ක මම පාර්ක් එකට යන්න තියනවා.ඔයා හොද වෙලාවට මතක් කලේ.

Jk- වෙන මුකුත්ම නැද්ද.

Jin- ම්ම්ම්ම්ම්ම් නෑනෙ .ඇයි ඔයා දන්නවද.

Jk- නෑ . මම් යන්නම් හියුන්.

කුකී මුනත් ඇබුල් කරන් එතනින් යන හැටි ජින් හිනා වෙවී බලන් හිටියා.ඒත් එක්කම් එතනට ආවෙ සුගා.සුගා ආවමනම් ජින්ට බය හිතුන සුගා  එගොල්ලොනෙ ප්ලෑන් එක අව්ල් කරයි ද කියලා.

Jk- හියුන්

කුකී හිනා වෙලා සුගාට කතා කලා.

Sg - මම ඔයාට කිව්ව ඕක කියන්න එපා කියල.මොනාද බලන් ඉන්නෙ යන්ව මෙතනින්.

Jk- හරි හියුන්

කුකී කදුලු පුරෝගෙන එතනින් ගියා.එයාට ගොඩක් දුක හිතුන අද එයාගෙ උපන් දිනේ කාට්වත් මතක නැති නිසා.අඩුම තරමෙ එයාගෙ සුගා හියුන්ටවත් මතක තිබුනෙ නෑ.සුගා එයාට ආපහු පරන විදියටම බැන්න නිසා එයාට තවත් දුක හිතුනා. එයා ඕන උනේ එලියට යන්න.එයාගෙ ඩක්ව බලන්න.මොකද එයාට දුක හිතුන ,සතුටු වුන හැම මොහොතෙම එයාගෙ ඩක් එයා ලගින්ම හිටියා.කුකී ගෙදරින් එලියට යන්න හදනකොට එයාට හම්බුනේ ටේ.

Tae- කුකී අද ඔයාට විශේශ දවසක් නෙ.

ටේ ඇහුවා.ජින්නම් ටේව පුච්චන්න වගෙ බලන් ඉන්නව.

Jk- හියුන්ට මතකද

කුකී සතුටින් ඇහුවා .

Tae- ඔව් කුකී. අද මට අලුතින් රස්සවක් හම්බුනා.ඉතින් ඔයාට විශේශ දවසක්.එහෙම නේද.ඔයාගෙ හොදම යලූවට රස්සවක් හම්බුනා කියන්නෙ ඔයාට අද විශේශ දවසක් නේ.

Jk- ඔව් හියුන්

කුකී ආයි මූන බෙරිකරන් ගෙදරින් එලියට ගියා.

..............................................................................................................................

ඊලග චප්ටර් එකෙන් හම්බ වමු😀

Bye
Saranhee❤️❤️❤️

My Little Brother Where stories live. Discover now