chapter 32

80 14 4
                                    

Fireman- ඔයා තනිවෙලා නෑ ලමයෝ ඔයාට සහෝදරයෙක් ඉන්නව.

ගිනිනිවන බටයා එසේ කියනවත් සමගම පුන්චි යුන්ගිගෙ හිතේ තිබුනු තම සහෝදරයා කෙරෙහි අති වෛරය එලෙයට පැන නැගුනේ යුන්ගි තරහ සමග මිශ්‍ර වුනු දුකකින් එයාගෙ සහෝදරයට බයින්න ගද්දි.

Sg - මට එපා මගෙ මල්ලිව.මට ඕනෙ මගෙ ඔම්මයි අප්පයි.ඒ දෙන්න විතරයි යුන්ගිට ආදරේ.කුකී මට ආදරේ නෑ.එයා ගොඩක් නරයි.එයා හියුන්ට ආදරේ නම් මම කියපු දේ අහන්න තිබ්බ එයාට.මම යන්න එපා කියද්දිත් එයා උඩ තට්ටුවට දිව්ව.එයා නිසා තමා මගෙ ඔම්මයි අප්පයි මට නැති උනේ.මට එපා එයාව.මට එපා.

.සුගා කෑගසමින් තම සහෝදරයව ප්‍රතික්ශේප කලේ තම සහෝදරය නොව ඔහුට තම දෙමව්පියන් අව්ශ්‍යයැයි පවසමින්.ගිනිනිවන බටයා පුන්චි යුන්ගිව සනසන්න හැදුවත් ඒ කිසිදෙයකට ඇහුන් නොදුන්න යුන්ගි වේදනාවෙ හඩා වැලපුනෙ තම දෙමව්පියන් යලිත් ඔහු හට ලබාදෙන ලෙස ඉල්ලමින්. ඒත් ඒ ඉල්ලිම මේ ගිනිනිවන බටයාට සිදුකරන්න පුලුවන්ද.සොබාදහමට පිටුපාන්නට කිසිම දෙයක්ට නොහැකී.ඒත් අවුරුදු දහයක් පොඩි ලමයෙක් ඒවා තේරෙනවාද.

හඩමින් සිටි යුන්ගි සිහිනැතිඋනේ ගින්න නිසා ඇතිඋන කම්පනය හේතුවෙන්.කලබලනු ගිනිනිවන බටයා ඉක්මනින් යුන්ගිව රෝහල්ගත කලා. පැය තුනකට පසු සිහි ලබපු යුන්ගිට ඔහු ඉස්සර මැවි මැවි පෙනුනෙ එයාගෙ දෙමව්පියන්ගෙ නිසල සිරුරු දෙක.යුන්ගි කදුලු වගුරමින් හඩන්න ගත්තා.

මොහොතකින් අඩන යුන්ගි ගාවට ආවෙ කාන්තාවක්.දොර විවෘත වන හඩින් ගැස්සුනු යුන්ගි කාමරයේ දොරලග සිටින කාන්තාව දෙස බැලුවෙ කාන්තාව යුන්ගි ගාවට හෙමින් හෙමින් ලන් වෙද්දි.

Sg - ඔයා...ක්..කව්ද.

?- මම ඔයාගෙ ඇත්ත ඔම්ම යුන්ගි.

Sg - නෑ නෑ මගෙ ඔම්ම මාව දාල ගියා. ඔයා බොරු කියන්නෙ.

පුදුමයට පත් යුන්ගි දෙස පාච්චල් සිනහවක් පෑ යුන්ගි වැදූ මව වන මින් සේහි යුන්ගිගේ කම්මුල් අල්ලන් කතාකරන්න ගත්තා .

Sh- මම තමයි ඔයාගෙ ඇත්තම අම්ම යුන්ගි. මමයි ඔයාව වැදුවෙ.මම ඔයාව බලාගන්නම්. ඔයා කැමතිද මාත් එක්ක ඉන්න.

My Little Brother Where stories live. Discover now