Jh- යූන් අපි දැන් ගෙදර යමුද.
Sg - හොදයි.
Jh- යූන්.
Sg - ම්ම්.
Jh- happy birthday යූන්.
Sg - මගේ birth day ක හැපි නෑ හොබී.
යුන්ගිගෙ ඇස් කදුලු වලින් පිරුනා.
Sg - මම ඉපදුනු ගමන් මගෙ ඔම්ම මාව දාල ගියා හොබී.එයා අප්පට මාව බරක් කියලා එය අප්පව අතහැරලා වෙනම ජීවත් වෙන්න ගියා හොබී.මගෙ අප්පගෙ දෙවෙනි බිරිද ගොඩාක් හොදකෙනෙක්.එයා මාව වැදුවෙ නැතත් මට ගොඩක් ආදරේ කර හොබී ගොඩාක්.මාත් මගෙ ඔම්මටයි අප්පටයි ගොඩක් ආදරේ කරා හොබී.ඒත් මගෙ දහ වෙනි උපන්දිනෙ ඒදෙන්නත් මාව දාල ගියා හොබී.සදහටම.ඊට පස්සෙ මාව වදපු ඔම්ම මාව බාර ගත්ත හොබී.මම හිතුව මගේ ඔම්ම මට ආදරේ කරයි කියලා.ඒත් මාව වැදුවෙ නැතත් මට ආදරේ කරපු ඔම්මගෙ ආදරෙ මට මගේම ඔම්මගෙන් කවදාවත් හම්බුන්නෑ. මම අද දවසට වෛර කරනවා හොබී.මගේ හැම දේම නැති උනා.
යුන්ගි ඇස්වලින් කදුලු කැට කඩාගෙන වැටුනා.හොබීට ගොඩක් දුක හිතුන යුන්ගි ගැන.ඓයා යුන්ගිව ආදරෙන් වැලදගත්තා.හොබීගෙ හිතේ ගොඩක් ප්රශ්න තිබුනා.සුගා ටිකක් සන්සුන් උනාම හොබී එයාගෙ ප්රශ්නෙ යුන්ගිගෙන් ඇහුවා.
Jh- යූන් ඔයාට ඔම්මල දෙන්නෙක් ඉන්නවද.
හොබී පුදුමෙන් යුන්ගිගෙන් ඇහුවා අනිත් අය යුන්ගිගෙ පව්ල ගැන දැනන් හිටියත් හෝසොක් දැනන් හිටියෙ නෑ.
Sg - හොබී මට ඔම්මල දෙන්නෙක් නෙමේ තුන්දෙනෙක් හිටියා.
Jh- මොකක් . ඔම්මල තුන් දෙනෙක්.
හොබී ඇස්දෙක ලොකුකරන් අහපු විදියට යුන්ගිට හිනත් ගියා.
Sg - හ්ම්. අපි ගෙදර යමු. මම යන ගමන් කියන්නම්.
Jh- හා යමු.
දෙන්නම පාක් (park) එකෙන් එලියට ආවා.දෙන්නම පාරෙ අතල්ලන් ඇවිද්දා.යුන්ගිත් එයාගෙ පව්ල ගැන හොබීට විස්තර කලා.ඒක අහපු හොබීනම් හිටියෙ කරකවල ඇතඇරපු මූඩ් එකකින්.යුන්ගිටනම් හොබීගෙ මූන දැක්කම හිනා ගියා.යුන්ගිගෙ අප්ප යකාගෙ මනුස්සයෙක්නෙ කියලත් හොබීට නොහිතුනාම නෙමෙ.හොබී දැක්ක එයාගෙ යූන් ලස්සනට හිනා වෙවිජවී එයත් එක්ක කතා කරනවා.හොබී හිටියෙ සුගාගෙ හිනාවට වශී වෙලා වගේ.හොබී දැන ගත්තා ඇයි සුගාගෙ ඔම්ම කුකීට අකමැති කියලා.එකම තාත්තගෙ පුතාල දෙන්නෙක් උනත් අම්මල දෙන්නෙක්ගෙ ලමයි නිසා යූන්ගෙ ඔම්ම කුකිට අකමැති ඇති කියල හොබීට හිතුනා. යුන්ගිගෙ ඔම්මටයි අප්පටයි මීට අවුරුදු 10 ට කලින් වෙච්ච දේ දැනගන්න හොබීට ලොකු කුතුහලයක් තිබුනත් යුන්ගි ආපහු දුක්වෙයි කියල හිතල හොබී යුන්ගිගෙන් ඒක ගැන අහන්නැතුව ඉන්න තීරනය කලා.
දෙන්න කොච්චර සතුටින් හිටියද කිව්වොත් ඒදෙන්න ගෙදරට ඇවිල්ල කියලවත් දෙන්නට තේරුන්නෑ.Sg - ඔහ් අපි ගෙදර ගාවටම ඇවිල්ලා.
Jh- ඔව් නේද.
හොබී හිනා වෙලා කිව්වත් එයාගෙ හිත කුකී ගැන දෙගිඩියාවෙන් හිටියෙ. යුන්ගි එයාගෙ උපන්දින්නෙට කැමති නෑ කියල හොබී දැනගත්ත.ඒත් මේගැන කුකී දන්නෑ .අඩුම තරමෙ එයාගෙ ඔම්මයි අප්පයි නැති උන දවසවත් මතක නෑ.මොකද එදා වෙච්ච සිද්දිය නිසා කුකීට කම්පනයක් ඇතිවෙලා තිබ්බා.ඒනිසා කුකිට ඒ පිලිබද කිසිම මතකයක් නෑ .කුකී දන්නෑ එයාගෙ හියුන්ගෙ උපන් දිනේ දවසෙ එයාගෙ ඔම්මයි අප්පයි නැති උනා කියලා.ඒවගේම යුන්ගි දන්නෑ කුකීට එදා දවස අමතකයි කියලා.හැබැයි හොබී හිතන් ඉන්නෙ යුන්ගි දන්න්ව ඇති කියල කුකීට කිසි දෙයක් මතක නෑ කියලා.ඒනිසා හොබී හිතුවා යුන්ගී මේක තේරුම් ගනී කියලා.කොහොම නමුත් මේවෙලාවෙ හොබී හිටියෙනම් ප්රශ්නයක් වෙයිද කියල බයෙන්. ඒත් එයා යුන්ගි ඉස්සර හිනා වෙලා හිටියා.
Sg - අපි යමු ගෙදරට එලිය සීතලයි.
Jh- හ්ම් මේ යූන්.
Sg - කියන්න.
Jh- නෑහ් මුකුත් නෑ.
හොබී යුන්ගිට මොනාහරි කියන්න හැදුවත් හොබී කියන්න ගියපු දේ නැවැත්තුව.
Sg - මොනහරි ප්රශ්නයක්ද හොබී.
Jh- අහ් නෑ. නිකන් යූන්.
Sg - හ්ම්... අපි ඇතුලට යමු.
Jh- යමු.
දෙන්නම හෙමින් හෙමින් ගෙදරට ගියා.යුන්ගි ගෙදර ගිහින් දොර ඇරියත් මුලු ගෙදරම කලුවර වෙලා තිබ්බා.ජින් හියුන් නම් මේ වෙලාවට ligth on කරල. වෙනදට ජූන්ගෙයි ජින්ගෙයි රන්ඩු ගෙදර දෝන්කාර දෙනවා. ඒත් අද හරිම නිශ්ශබ්දයි.යුන්ගිට පුදුම හිතුන. යුන්ගිගෙ පස්සෙන් හොබීත් ආවා. යුන්ගි හෙමින් සැරේ ගිහින් බිත්තියෙ තිබුනු ස්විච් එක ඔන් කලා.
..............................................................................................................................
25 chapter එකෙන් හම්බවෙමු 😇
Saranhe 🖤❤️🖤❤️
Bye
YOU ARE READING
My Little Brother
Fanfictionship story කියල් තිබ්බට අන්තිමට තමා ශිප් කරන්න හිතන් ඉන්නෙ🙂😇 my first story