මගේ ආදරේ ලස්සනයිලු
මගේ ආදරේ උතුම්ලු
මේ ඔක්කොම ඔයාලයි මට කියන්නේ
ඒත් ඒ උතුම් ආදරේ තිබ්බ
වේදනාව දන්නේ මම විතරයි
එයා අද තව කෙනෙක් එක්ක යද්දි
මගේ පපුව හත් කඩකට පැලුවා වගේ
මම තාමත් එයාට හොරෙන් අඬනවා
ඒ තරම් වේදනාවකට
ඔයාලා කොහොමද ලස්සනයි කියන්නේ
එයා වෙන කෙනෙක් එක්ක ඉන්නකොට දැනෙන වේදනාවට මම පිච්චි පිච්චි ඉද්ඳි
ඒක ලස්සනයි කියලා කියන්නේ කොහොමද
මගේ ආදරේ දකින ඔයාලට ඒක උතුම් වුණාට
ඒ ආදරේ මට ලොකු වේදනාවක්- මම වයිට් රෝස් ප්‍රින්ස් ❤️
YOU ARE READING
Heart to Heart
Poetryඑන්න අපි අපේ හැඟීම් බෙදාගමු. ( මෙම පොතේ ඇතුළත් සිතුවිලි මගේ කතාවලද ඇතුළත් විය හැකියි. )