❤ එයත් ආදරයක් ❤

68 9 10
                                    

දවස් ගණන් ඔහු නෙතු අභියස
මා සිටියෙමි සතුටින්
ඔහු හා ගත කල කාලය
මා මතකයේ රන් අකුරු තනාලයි

මා ඔහුට ආදරේ බව හැඟුණද
මා නොදනිමි ඔහුටත් එලෙසමද කියා
එනමුදු ඔහු මා හට කැමති බව පෙනේ කියා
මා හද මා කිතිකවාලයි

බොහෝ කල් සිටියත් මා ඔහු සමඟ
සරදමටවත් නෑ කිසිදා
මා හට ආදරෙයි කියා
එනමුදු ඔහු මා හට දෙන ඉඟි
මගේ සිතෙහි තැන්පත් වෙයි
එනමුදු මා හඳේ කොනක් එය
සරදමක්දෝ පවසයි

ලැබුණත් ඔහුගේ ආලය
එය දිගුකල් නොපැවතෙයි
එනමුදු ඔහු මට ආදරේ නම්
කිමද ඔහු එය මගේ මුහුණට නොපවසා
මා හට ඉඟි දෙන්නේ

ඔහු දෙන ඉඟි මඟින්
මා සිත දෙලොවක තනි වී
වේදනාවෙන් ඇඳුම් කන බව
ඔහු නොදනීද






( මයි සනාගේ රිකු එක්කට ලියපු එකක් )


- මම වයිට් රෝස් ප්‍රින්ස් ❤️

Heart to HeartWhere stories live. Discover now