ස්වරයකට තනුවක් සෑදුවේ
පද පෙළක් මාලාවක් කරේ
තනුවට එය ඇමිණුවේ
මම නොකියු මගේ හද ගීය
ඔබේ හදේ මතක කරන්නයි
ඉදිං සමුගන්නම් මාගේ ප්‍රේමියේ
නවතිනු මැන ඔබේ හද මුමුණන පද රටාවේ
මගේ ආදරණීය තනුව මම උඹට ආදරෙයි- මම වයිට් රෝස් ප්‍රින්ස් ❤️
YOU ARE READING
Heart to Heart
Poetryඑන්න අපි අපේ හැඟීම් බෙදාගමු. ( මෙම පොතේ ඇතුළත් සිතුවිලි මගේ කතාවලද ඇතුළත් විය හැකියි. )
❤️ මගේ ආදරණීය තනුව ❤️
ස්වරයකට තනුවක් සෑදුවේ
පද පෙළක් මාලාවක් කරේ
තනුවට එය ඇමිණුවේ
මම නොකියු මගේ හද ගීය
ඔබේ හදේ මතක කරන්නයි
ඉදිං සමුගන්නම් මාගේ ප්‍රේමියේ
නවතිනු මැන ඔබේ හද මුමුණන පද රටාවේ
මගේ ආදරණීය තනුව මම උඹට ආදරෙයි- මම වයිට් රෝස් ප්‍රින්ස් ❤️