උඹ දවසක මාව දාලා යනවා නම් උඹ මට දුන්න මතකත් අරන් පලයන්. මොකද මට ඒ මතක මතක් කරන වාරයක් වාරයක් පාසා සතුට වෙනුවට එදා උඹ මං ගාව හිටියට දැන් මගේ එහාපැත්තේ නෑ නේද කියලා තේරුණාම අර මතක මට කටුක වේදනාවක්ම වේවි.
- මම වයිට් රෝස් ප්රින්ස් ❤️
YOU ARE READING
Heart to Heart
Poetryඑන්න අපි අපේ හැඟීම් බෙදාගමු. ( මෙම පොතේ ඇතුළත් සිතුවිලි මගේ කතාවලද ඇතුළත් විය හැකියි. )
❤️ මතක ❤️