" අහස අදත් ලස්සනයි නේද ? "
" ලස්සන ? එක වළාකුළක් නෑ. තනිකර නිල් පාටයි. ඒකේ මොන ලස්සනක්ද ? "
" ඒක ලස්සනයි. ඔයා ඒක දන්නවා. නෑ ඔයා ඒක විඳිනවා. "
" කොහොමද දන්නේ ? "
" මොකද ඔයාගේ හිත කොච්චර බිඳුණත් ඔයා ඒ බිඳුණු හිතෙන් පවා ඔයා ලස්සන විදිහට වෙනස් විදිහකට දකිනවා. හරියට අර තනි පාට අහස තව කෙනෙක්ට කැත උනාට ඔයාට ඒක ලස්සන වුණා වගේ. "
" කොහොමද මාව ඔච්චරටම දන්නේ ? "
" මොකද මමයි ඔයාගේ ඇතුළේ ඉන්න බිඳුණු කෙනා. මට තරම් හොඳට කාටවත් ඔයාව දැනෙන්නේ නෑ. "
- මම වයිට් රෝස් ප්‍රින්ස්❤️
YOU ARE READING
Heart to Heart
Poetryඑන්න අපි අපේ හැඟීම් බෙදාගමු. ( මෙම පොතේ ඇතුළත් සිතුවිලි මගේ කතාවලද ඇතුළත් විය හැකියි. )