මෙය මාගේ මනඃකල්පිතයක් පමණි. සැබෑ ජීවිතයේ අයවලුන් හා ඒහා සබැදි ස්ථාන මෙම කථාංගයට කිසිදු සබදතාවක් නොමැති බැවින් ඒවා සම්බන්ධ කර නොගන්න.
" එයා ගියා මල්ලී. .
... අද උදේ ෆ්ලයිට් එකේ මල්ලී දරැවත් එක්ක කැනඩා ගියා....... "ගියා..... එයා ගිහින්. ...... හැමදේම මගෙ වැරදි .....එයා ගිහින්. .... එයා ගිහින්. ........ මගෙ හිතේ රැදුනෙ එයා ගිහින් කියන දේ විතරක්ම වෙද්දි මම ඒ දේම මිමිනුව. .....
" වයිෆුයි ලමයයි...... එක්ක හොදින් ඉන්න මම යනව අනූ මල්ලි. ... ...... "
නෙතූ අක්ක යන්න ගියා. ...... මගෙ දරැව වයිෆ් එක්ක හොදින් ඉන්න කියලගියා....... ....... ඒත් මගෙ ජීවිතේම වෙලා උන්නෙ එයා වෙද්දී මට කොයින්ද පවුලක්....... එයා ගිහින්. ..... ඒක හරි...... මමනෙ මුලින්ම එයාව දාල ගියේ ...... දැන් එයා ගිහින්. ...... යන්නම ගිහින්. ......
*************************************පිස්සුවෙන් වගේ කියෙව්ව මම තාමත් එදා එයාව දාල යද්දී උන් තැනටම වැටිල උන්න. ...... ..... කලු ගැහිල තිබුන අහසත් එන්න එන්නම මගෙ හිත වගේම අදුර වැටෙද්දී තාම දවල් දොලහටවත් කිට්ටු නොවුන මුලු සෙංකඩගලම පාලුවට ගිහින් තිබුන. ....... ....... මට කොහොම උනත් සුරේන් අංකල් උත්සාහ කරේ එයාගෙ දරැව සතුටින් තියන්න. ....... ඒක ඒ විදියටම නොවුන උනත් තාත්තා කෙනෙක් විදියට ඒ හිතේ නරකක් නෑ කියන්න මම දැනන් උන්න. ...... ........ අංකල්ගේ ජීවිතේ දැන් කොයි විදියට ගෙවුන උනත් ඒ හිතේ මේ වෙලාවේ ඇත්තේ පසුතැවීමක්. ....... පෝන් එක අතට ගත්ත මම එකම එක කෝල් එකක් අවසාන වතාවට සුරේන් අංකල්ට ගන්න හිතුව... ...... .....
" හෙලෝ...... කවුද මේ........ "
"අංකල්...... මේ...... මම.....අනු......."
ඉස්සර වගේ නෙමේ ඒ කටහඩත් දැන් මලානික වෙලා මට ඇහුන. .....
" පුතා..... අනුහස්...... මේ ඔයාද දරැවො. .... "
" ඔ....ව්..... අංකල්....දැන්. ......කොහොමද අංකල්ට....... මම දැනගත්ත අංකල් ඇක්සිඩන්ට් උනා කියල. ....... "